Jump to content

ගිරිතලේ වැව

විකිපීඩියා වෙතින්
ගිරිතලේ වැව
ගිරිතලේ වැව is located in ශ්‍රී ලංකාව
ගිරිතලේ වැව
ගිරිතලේ වැව
ස්ථානයගිරිතලේ, පොලොන්නරුව
ඛණ්ඩාංක7°59′28″N 80°54′50″E / 7.991°N 80.914°E / 7.991; 80.914ඛණ්ඩාංක: 7°59′28″N 80°54′50″E / 7.991°N 80.914°E / 7.991; 80.914
වර්ගයමහ වැව
ද්‍රෝණිය24 km2 (9.3 sq mi)[1]
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
උපරිම දිග550 m (1,800 ft)[1]
උපරිම ගැඹුර23 m (75 ft)[1]
ජල ධාරිතාවය24×10^6 m3 (19,000 acre⋅ft)[1]
Islandsකිහිපයක් ඇත
අයත් ගම්මානගිරිතලේ සහ මින්නේරිය

ගිරිතලේ වැව, දෙවන අග්බෝ රජතුමා විසින් කරවන ලද මහ වැවකි. ක්‍රි.ව.604 ත් 614 ත් අතර ඔහුගේ රාජ්‍ය කාලය තුල එය කරවූ බව කියැවේ. පසු කලෙක මහා පරාක්‍රමබාහු විසින් මෙය ප්‍රතිසංස්කරණය කර තිබේ.මෙය ඇලහැර ඇලේ ජලයෙන් පෝෂණය වේ. මෙය ව.කි.මී.24 ක වපසරියකින් යුක්තය. ශ්‍රී ලංකාවේ පැරණි ජලාශ අතරින් ගැඹුරුම ජලාශය මෙයයි. එය මීටර 23 කි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Vast reservoirs built by the Kings". Sunday Observer. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 May 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ගිරිතලේ_වැව&oldid=670028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි