Jump to content

ශ්‍රී ලංකාවේ ජල වේලි ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(List of dams and reservoirs in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ ජල වේලි බොහොමයක්ම මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ජලවිදුලිය නිපදවිමටත් වාරි කර්මාන්තයේදි ජල සම්පාදනයටත් වේලි වෙන වෙනම යොදාගන්නා අතර සමහරක් වේලි ප්‍රයොජන කිහිපයක් සදහා යොදාගනි.මීටර 100 ක් හෝ ඊට වඩා දිග සහ මීටර 10 කට වඩා උස ජල වේලි පමණක් මෙහි පහතින් ලැයිස්තුගතකොට ඇත.

ශ්‍රී ලංකාවේ ජල වේලි

[සංස්කරණය]
පොල්ගොල්ල වේල්ල වර්ෂ 2009 දි.
මූලික ගොඩනැගීම් අතරවාරයේ ඉහළ කොත්මලේ වේල්ල වර්ෂ 2007 දි.
වික්ටෝරියා වේල්ල වර්ෂ 2009 දි.
වේල්ලේ නමඛණ්ඩාංක ( පිහිටිම )මූලික ප්‍රයොජනයදිග ( මීටර )උස ( මීටර )ස්ථාපිත ධාරිතාවයවර්ගයමූලාශ්‍ර
බෝවතැන්න වේල්ල07°39′59″N 80°40′01″E / 7.66639°N 80.66694°E / 7.66639; 80.66694 (Bowetenna Dam)ජලවිදුලිය22629.840ගුරුත්ව වේල්ල 
බ්‍රොඩ්ලෑන්ඩ්ස් වේල්ල06°58′50″N 80°27′09″E / 6.98056°N 80.45250°E / 6.98056; 80.45250 (Broadlands Hydropower Project)ජලවිදුලිය1142435ගුරුත්ව වේල්ල[1]
කාසල්රි වේල්ල06°52′23″N 80°33′59″E / 6.87306°N 80.56639°E / 6.87306; 80.56639 (Castlereagh Dam)    ගුරුත්ව වේල්ල 
ගල්ඹය වේල්ල07°12′37″N 81°32′12″E / 7.21028°N 81.53667°E / 7.21028; 81.53667 (Gal Oya Dam)    ඉවුරු වේල්ල 
ඉඟිණිමිටිය වේල්ල07°56′22″N 80°09′02″E / 7.93944°N 80.15056°E / 7.93944; 80.15056 (Inginimitiya Dam)වාරි සම්පාදනය18  
කොත්මලේ වේල්ල07°03′39″N 80°35′50″E / 7.06083°N 80.59722°E / 7.06083; 80.59722 (Kotmale Dam)ජලවිදුලිය60087201ගුරුත්ව වේල්ල 
ලක්ෂපාන වේල්ල06°55′07″N 80°29′22″E / 6.91861°N 80.48944°E / 6.91861; 80.48944 (Laxapana Dam)වාරි සම්පාදනය  N/Aගුරුත්ව වේල්ල 
ලුණුගම්වෙහෙර වේල්ල06°21′11″N 81°12′09″E / 6.35306°N 81.20250°E / 6.35306; 81.20250 (Lunugamwehera Dam)    ඉවුරු වේල්ල 
මාදුරු ඔය වේල්ල07°38′53″N 81°12′50″E / 7.64806°N 81.21389°E / 7.64806; 81.21389 (Maduru Oya Dam)වාරි සම්පාදනය1,09041N/Aඉවුරු වේල්ල 
මස්කෙලිය වේල්ල06°50′37″N 80°32′56″E / 6.84361°N 80.54889°E / 6.84361; 80.54889 (Maskeliya Dam)    ගුරුත්ව වේල්ල 
මොරගහකන්ද වේල්ල ජලවිදුලිය3614220ගුරුත්ව වේල්ල[2][3][4]
නොර්ටන්බ්‍රිජ් වේල්ල06°54′50″N 80°31′18″E / 6.91389°N 80.52167°E / 6.91389; 80.52167 (Nortanbridge Dam)    ගුරුත්ව වේල්ල 
පොල්ගොල්ල වේල්ල07°19′19″N 80°38′44″E / 7.32194°N 80.64556°E / 7.32194; 80.64556 (Polgolla Dam)වාරි සම්පාදනය14414.6N/Aගුරුත්ව වේල්ල 
රාජා০ගනය වේල්ල07°57′09″N 80°07′59″E / 7.95250°N 80.13306°E / 7.95250; 80.13306 (Rajanganaya Dam)    ඉවුරු වේල්ල 
රන්දෙණිගල වේල්ල07°12′10″N 80°55′30″E / 7.20278°N 80.92500°E / 7.20278; 80.92500 (Randenigala Dam)ජලවිදුලිය48594126ඉවුරු වේල්ල 
රන්ටැඹේ වේල්ල07°12′01″N 80°57′00″E / 7.20028°N 80.95000°E / 7.20028; 80.95000 (Rantembe Dam)ජලවිදුලිය42041.550ගුරුත්ව වේල්ල 
රත්කිද වේල්ල07°30′30″N 81°03′24″E / 7.50833°N 81.05667°E / 7.50833; 81.05667 (Ratkinda Dam)වාරි සම්පාදනය4,96025N/Aඉවුරු වේල්ල[5]
සමනලවැව වේල්ල06°40′54″N 80°47′54″E / 6.68167°N 80.79833°E / 6.68167; 80.79833 (Samanalawewa Dam)ජලවිදුලිය530110124ඉවුරු වේල්ල 
උඩ වළවේ වේල්ල06°25′37″N 80°50′14″E / 6.42694°N 80.83722°E / 6.42694; 80.83722 (Uda Walawe Dam)ජලවිදුලිය4,000366ඉවුරු වේල්ල 
උල්හිටිය වේල්ල07°28′07″N 81°03′04″E / 7.46861°N 81.05111°E / 7.46861; 81.05111 (Ulhitiya Dam)වාරි සම්පාදනය  N/Aඉවුරු වේල්ල 
ඉහළ කොත්මලේ වේල්ල06°56′44″N 80°39′25″E / 6.94556°N 80.65694°E / 6.94556; 80.65694 (Upper Kotmale Dam)ජලවිදුලිය18035150ගුරුත්ව වේල්ල[6][7]
වික්ටෝරියා වේල්ල07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472 (Victoria Dam)ජලවිදුලිය520122210ආරුක්කු,ද්වි නැම්ම[8]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "About the Broadlands Hydropower Project". BHPCEB.lk. සම්ප්‍රවේශය 2 October 2013.
  2. ↑ Principal project features of the Moragahakanda Dam and appurtenant structures, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Moragahakanda%20Feature/Moragahakanda.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29
  3. ↑ Moragahakanda & Kaluganga Development Project, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Ongoing_moragahakanda.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29
  4. ↑ Saudi gives Rs.5,332M for Kaluganga Project, http://www.dailynews.lk/2010/02/09/news02.asp, ප්‍රතිෂ්ඨාපනය 2010-09-22
  5. ↑ Ratkinda/Ulhitiya Dam, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/UlhitiyaRatkindha.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29
  6. ↑ Upper Kotmale Dam, http://www.ukhp.lk/projectdescription.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29
  7. ↑ Upper Kotmale power project to be completed soon, http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201007/20100721upper_kotmale_power_project.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29
  8. ↑ Victoria Dam, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Victoria.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29

බාහිර සබැදි

[සංස්කරණය]