පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ, පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරුන් ලැයිස්තුවකි. පෘතුගීසින් කෝට්ටේ රාජධානිය වෙත පැමිණියේ 1505 වසරෙහිදීය. 1551 වසර වන විට, වර්තමාන ශ්‍රී ලංකා දිවයිනෙහි එකල පිහිටි ලංකාව යන නම් ලත් පෘතුගීසී අධිවාසිත ප්‍රදේශයක් පාලනය කිරීමට ඔවුහූ කැප්ටන්-මේජර්වරු පත් කළහ. එම කාලයේදී,1594 දක්වා බොහෝ කැප්ටන්-මේජර්වරු සේවය කළහ. 1518 වසරෙහිදී කැප්ටන්-මේජර් තනතුරට පූර්වප්‍රාප්තික වූයේ කැප්ටන් තනතුර විය. 1594 වසරෙහිදී, කැප්ටන්-මේජර් තනතුරට අනුප්‍රාප්තික වශයෙන් ආණ්ඩුකාර තනතුර පිහිටුවන ලදි.

කැප්ටන්-මේජර්වරුන්ගේ ලැයිස්තුව[සංස්කරණය]

ආලේඛ්‍ය චිත්‍රය නම උපත මරණය මෙදින සිට කැප්ටන්-මේජර්වරයා මෙදින දක්වා කැප්ටන්-මේජර්වරයා රජ
ජුවම් හෙන්රික්සෙ - - 1551 1552 තෙවන ජෝන් රජ
ජියෝගො ඩි මේලො කූචීනො
(පළමුවන වාරය)
- - 1552 1552 තෙවන ජෝන් රජ
ඩුවාර්ච ඩි ඒස 1480 15?? 1552 1553 තෙවන ජෝන් රජ
ෆෙරනෝ කරවාල්හෝ - - 1553 1555 තෙවන ජෝන් රජ
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ - - 1555 1559 තෙවන ජෝන් රජ
සෙබැස්තියන් රජ
ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි - - 1559 1560 සෙබැස්තියන් රජ
බල්තසාර් ගේදිස් ඩි සෝස - - 1560 1564 සෙබැස්තියන් රජ
පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ - - 1564 1565 සෙබැස්තියන් රජ
ජියෝගො ඩි මේලො - - 1565 1568 සෙබැස්තියන් රජ
ෆර්නැන්ඩො ඩි මොන්රොයි - - 1568 1570 සෙබැස්තියන් රජ
ජියෝගො ඩි මේලො කූචීනො
(2වන වාරය)
- - 1570 1572 සෙබැස්තියන් රජ
අන්තෝනියො ඩි නොරොඤ්ඤා - - 1572 1575 සෙබැස්තියන් රජ
ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී - - 1575 1578 සෙබැස්තියන් රජ
මනුවෙල් ඩි සෝස කූචීනො 1540 1591 1578 1583 සෙබැස්තියන් රජ
හෙන්රි රජ
පළමුවන ෆිලිපේ රජ
ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො - - 1583 1590 පළමුවන ෆිලිපේ රජ
සිමවො ඩි බ්‍රීතො - - 1590 1591 පළමුවන ෆිලිපේ රජ
පේද්‍රෝ ඒමෙම් පෙරෙයිරා - - 1591 1594 පළමුවන ෆිලිපේ රජ

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]