පේද්‍රෝ ඒමෙම් පෙරෙයිරා

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 17වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1591–1594
Monarchපෘතුගාලයේ පළමුවන පිලිප් රජ
පූර්වප්‍රාප්තිකයාසිමවො ඩි බ්‍රීතො
අනුප්‍රාප්තිකයාතනතුර අහෝසි කෙරිණි
පේද්‍රෝ ලෝපෙස් ඩි සෝසා ( පෘතුගීසි ලංකාවේ ආණ්ඩුකාරයා ලෙසින්)

පේද්‍රෝ ඒමෙම් පෙරෙයිරා යනු, පෘතුගීසි ලංකාවේ 17 වන සහ අවසාන කැප්ටන්-මේජර්වරයා විය. 1591 දී පෘතුගාලයේ පළමුවන පිලිප් රජ විසින් පෙරෙයිරා පත් කරන ලද අතර, 1594 වන තුරු ඔහු කැප්ටන්-මේජර්වරයා විය. කැප්ටන්-මේජර් තනතුර අහෝසි කරන ලද අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පේද්‍රෝ ලෝපෙස් ඩි සෝසා පත්වූයේ පෘතුගීසි ලංකාවේ ආණ්ඩුකාරයා ලෙසිනි. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
සිමවො ඩි බ්‍රීතො
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1591-1594
අනුප්‍රාප්තිකයා 
'තනතුර අහෝසි කෙරිණි'
පේද්‍රෝ ලෝපෙස් ඩි සෝසා ( පෘතුගීසි ලංකාවේ ආණ්ඩුකාරයා ලෙසින්)