බල්තසාර් ගේදිස් ඩි සෝස

විකිපීඩියා වෙතින්
බල්තසාර් ගේදිස් ඩි සෝස
පෘතුගීසි ලංකාවේ 7වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1560–1564
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි
අනුප්‍රාප්තිකයාපේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ

බල්තසාර් ගේදිස් ඩි සෝස යනු, පෘතුගීසි ලංකාවේ 7වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1560 වසරෙහිදී පත් කරනු ලැබූ සෝස, 1564 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.


රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1560-1564
අනුප්‍රාප්තිකයා 
පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ