ජුවම් හෙන්රික්සෙ
පෙනුම
ජුවම් හෙන්රික්සෙ | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ පළමුවන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1551–1552 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො කූචීනො |
ජුවම් හෙන්රික්සෙ යනු, පෘතුගීසි ලංකාවේ පළමුවන කැප්ටන්-මේජර්වරයා විය. 1551 දී හෙන්රික්සෙ පත් කරන ලද්දේ පෘතුගාලයේ තෙවන ජෝන් රජ විසින් වන අතර, 1551 දක්වා හෙතෙම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො කූචීනො විය. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා තනතුර පිහිටුවන ලදි |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1551-1552 |
අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො කූචීනො |