ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 6වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1559–1560
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාඅල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
අනුප්‍රාප්තිකයාබල්තසාර් ගේදිස් ඩි සෝස

ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි යනු, පෘතුගීසි ලංකාවේ 6වන කැප්ටන්-මේජර්වරයා විය. . පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1559 වසරෙහිදී පත් කරනු ලැබූ බරෝචි, 1560 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ බල්තසාර් ගේදිස් ඩි සෝස විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1559-1560
අනුප්‍රාප්තිකයා 
බල්තසාර් ගේදිස් ඩි සෝස