අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ

විකිපීඩියා වෙතින්
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1555–1559
Monarchsපෘතුගාලයේ තෙවන ජෝන් රජ
පෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාෆෙරනෝ කරවාල්හෝ
අනුප්‍රාප්තිකයාජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි


අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු, පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා විය. 1555 වසරෙහිදී ලසෙයාර්ඩ තනතුර ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ යටතේ වන අතර, 1559 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ෆෙරනෝ කරවාල්හෝ
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1555-1559
අනුප්‍රාප්තිකයා 
ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි