අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ
Appearance
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ | |
---|---|
පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා | |
In office 1555–1559 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ෆෙරනෝ කරවාල්හෝ |
අනුප්‍රාප්තිකයා | ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි |
අල්ෆෝන්සෝ පෙරෙයිරා ඩි ලසෙයාර්ඩ යනු, පෘතුගීසි ලංකාවේ 5වන කැප්ටන්-මේජර්වරයා විය. 1555 වසරෙහිදී ලසෙයාර්ඩ තනතුර ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ යටතේ වන අතර, 1559 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. මොහු 1562 සීතාවක පාලක සීතාවක 1 රාජසිංහ රජු සමග පැවති මුල්ලෙරියා සටනේදි මොහු ඇතුලු මොහුගෙ පෘතුගීසි සේනා සමූල ඝාතනය වූහ ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි විය. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ෆෙරනෝ කරවාල්හෝ |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1555-1559 |
අනුප්‍රාප්තිකයා ජෝර්ජි ඩි මෙනේසිස් බරෝචි |