ඩුවාර්ච ඩි ඒස

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 3වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1552–1553
Monarchපෘතුගාලයේ තෙවන ජෝන් රජ
පූර්වප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො කූචීනො
අනුප්‍රාප්තිකයාෆෙරනෝ කරවාල්හෝ
පුද්ගලික තොරතුරු
උපත1480

ඩුවාර්ච ඩි ඒස (උපත 1480) යනු, පෘතුගීසි ලංකාවේ 3වන කැප්ටන්-මේජර්වරයා විය. 1552 දී ඒස පත්වීම් ලැබුවේ, පෘතුගාලයේ තෙවන ජෝන් රජ වෙතින් වන අතර, 1553 වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර දැරීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ෆෙරනෝ කරවාල්හෝ විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ජියෝගො ඩි මේලො කූචීනො
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1552-1553
අනුප්‍රාප්තිකයා 
ෆෙරනෝ කරවාල්හෝ
"https://si.wikipedia.org/w/index.php?title=ඩුවාර්ච_ඩි_ඒස&oldid=364159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි