ෆර්නැන්ඩො ඩි මොන්රොයි

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1568–1570
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො
අනුප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො කූචීනො

ෆර්නැන්ඩො ඩි මොන්රොයි යනු, පෘතුගීසි ලංකාවේ 10වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් 1568 වසරෙහිදී පත්වීම් ලැබූ මොන්රොයි, 1570 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො කූචීනො විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ජියෝගො ඩි මේලො
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1568-1570
අනුප්‍රාප්තිකයා 
ජියෝගො ඩි මේලො කූචීනො
"https://si.wikipedia.org/w/index.php?title=ෆර්නැන්ඩො_ඩි_මොන්රොයි&oldid=364255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි