මනුවෙල් ඩි සෝස කූචීනො
Appearance
මනුවෙල් ඩි සෝස කූචීනො | |
---|---|
මනුවෙල් ඩි සෝස කූචීනො | |
පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා | |
තනතුර දරමින් 1578–1583 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ හෙන්රි රජ, පෘතුගාලයේ රජ පෘතුගාලයේ පළමුවන පිලිප් රජ |
පූර්වප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී |
අනුප්‍රාප්තිකයා | ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො |
පුද්ගලික තොරතුරු | |
උපත | 1540 |
විපත | 1591 |
මනුවෙල් ඩි සෝස කූචීනො (උ. 1540 - ම. 1591) යනු, පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1578 වසරෙහිදී පත් කරනු ලැබූ කූචීනො, 1583 වසර වන තුරුම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො විය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1578-1583 |
අනුප්‍රාප්තිකයා ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො |