මනුවෙල් ඩි සෝස කූචීනො

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මනුවෙල් ඩි සෝස කූචීනො
පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා
In office
1578–1583
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
හෙන්රි රජ, පෘතුගාලයේ රජ
පෘතුගාලයේ පළමුවන පිලිප් රජ
Preceded byෆර්නැන්ඩො ඩි අල්බුකේහකී
Succeeded byජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො
Personal details
උපත1540
මරණය1591

මනුවෙල් ඩි සෝස කූචීනො (උ. 1540 - ම. 1591) යනු, පෘතුගීසි ලංකාවේ 14වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1578 වසරෙහිදී පත් කරනු ලැබූ කූචීනො, 1583 වසර වන තුරුම කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො විය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. Retrieved 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1578-1583
අනුප්‍රාප්තිකයා 
ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො
"https://si.wikipedia.org/w/index.php?title=මනුවෙල්_ඩි_සෝස_කූචීනො&oldid=364323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි