අන්තෝනියො ඩි නොරොඤ්ඤා

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ඉන්දියාවේ 25වන උපරාජවරයා
තනතුර දරමින්
3 සැප්තැම්බර් 1564 – සැප්තැම්බර් 1568
Monarchපෘතුගාලයේ පළමුවන සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජුවම් ඩි මෙන්ඩෝසා
අනුප්‍රාප්තිකයාලුවීස් ඩි අතයිජ්
පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1572–1575
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො කූචීනො
අනුප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි අල්බුකේහකී

අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු, පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා විය. 1572 වසරෙහිදී පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් නොරොඤ්ඤා පත් කරන ලදි ; 1575 වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය.


ආශ්‍රිත[සංස්කරණය]



"https://si.wikipedia.org/w/index.php?title=අන්තෝනියො_ඩි_නොරොඤ්ඤා&oldid=364376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි