ජියෝගො ඩි මේලො

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1565–1568
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාපේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ
අනුප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි මොන්රොයි

ජියෝගො ඩි මේලො යනු, පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1565 වසරෙහිදී පත් කරනු ලැබූ මේලො, 1568 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ෆර්නැන්ඩො ඩි මොන්රොයි විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1565-1568
අනුප්‍රාප්තිකයා 
ෆර්නැන්ඩො ඩි මොන්රොයි
"https://si.wikipedia.org/w/index.php?title=ජියෝගො_ඩි_මේලො&oldid=364272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි