පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ

විකිපීඩියා වෙතින්
පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ
පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1564–1565
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාබල්තසාර් ගේදිස් ඩි සෝස
අනුප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො

පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ යනු, පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1564 වසරෙහිදී පත් කරන ලද ඉන්ෆෙර්නෝ, 1565 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හොබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
බල්තසාර් ගේදිස් ඩි සෝස
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1564-1565
අනුප්‍රාප්තිකයා 
ජියෝගො ඩි මේලො