පේද්රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ
Appearance
පේද්රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ | |
---|---|
පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා | |
In office 1564–1565 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
පූර්වප්‍රාප්තිකයා | බල්තසාර් ගේදිස් ඩි සෝස |
අනුප්‍රාප්තිකයා | ජියෝගො ඩි මේලො |
පේද්රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ යනු, පෘතුගීසි ලංකාවේ 8වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1564 වසරෙහිදී පත් කරන ලද ඉන්ෆෙර්නෝ, 1565 වසර වන තුරු කැප්ටන්-මේජර් තනතුර හොබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ජියෝගො ඩි මේලො විය. [1]
ආශ්රිත
[සංස්කරණය]- ^ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා බල්තසාර් ගේදිස් ඩි සෝස |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1564-1565 |
අනුප්‍රාප්තිකයා ජියෝගො ඩි මේලො |