ජියෝගො ඩි මේලො කූචීනො

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 2වන හා 11වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1552–1552
Monarchපෘතුගාලයේ තෙවන ජෝන් රජ
පූර්වප්‍රාප්තිකයාජුවම් හෙන්රික්සෙ
අනුප්‍රාප්තිකයාඩුවාර්ච ඩි ඒස
තනතුර දරමින්
1570–1572
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි මොන්රොයි
අනුප්‍රාප්තිකයාඅන්තෝනියො ඩි නොරොඤ්ඤා

ජියෝගො ඩි මේලො කූචීනො යනු, පෘතුගීසි ලංකාවේ දෙවන සහ එකළොස්වන කැප්ටන්-මේජර්වරයා විය. 1552 දී කූචීනො මුලින්ම පත්වීම ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් වන අතර, 1552 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර දැරීය. ඔහුගේ දෙවන ධුර කාගය 1570 සිට1572 දක්වා විය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ පිළිවෙලින් ඩුවාර්ච ඩි ඒස සහ අන්තෝනියො ඩි නොරොඤ්ඤා වූහ. [1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.


රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ජුවම් හෙන්රික්සෙ
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1552-1552
අනුප්‍රාප්තිකයා 
ඩුවාර්ච ඩි ඒස
පූර්වප්‍රාප්තිකයා
ෆර්නැන්ඩො ඩි මොන්රොයි
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1570-1572
අනුප්‍රාප්තිකයා 
අන්තෝනියො ඩි නොරොඤ්ඤා
"https://si.wikipedia.org/w/index.php?title=ජියෝගො_ඩි_මේලො_කූචීනො&oldid=364180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි