ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 13වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1575–1578
Monarchපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාඅන්තෝනියො ඩි නොරොඤ්ඤා
අනුප්‍රාප්තිකයාමනුවෙල් ඩි සෝස කූචීනො

ෆර්නැන්ඩො ඩි අල්බුකේහකී යනු, පෘතුගීසි ලංකාවේ 13වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1575 වසරෙහිදී පත් අල්බුකේහකී තරනු ලැබිණි. 1578 වසර වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ මනුවෙල් ඩි සෝස කූචීනො විය. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
අන්තෝනියො ඩි නොරොඤ්ඤා
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1575-1578
අනුප්‍රාප්තිකයා 
මනුවෙල් ඩි සෝස කූචීනො

්‍