Jump to content

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා වෙතින්

විකිපීඩියා ආසියානු මාසය යනු විකිපීඩියාව තුළ ආසියාව පිළිබඳ අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වාර්ෂික මාර්ගස්ථ ව්‍යාපෘතියකි. 2015 සිට, සෑම සහභාගීත්ව ප්‍රජාවක්ම සිය භාෂාවෙන් යුත් විකිපීඩියාව තුළ මාර්ගස්ථ සංස්කරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. මෙමගින් තමන්ගේ රට හැර ආසියාවේ අනෙකුත් රටවල් පිළිබඳ අන්තර්ගත ලිපි නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම අරමුණු කෙරේ. මෙහි සහභාගීත්ව ප්‍රජාව ආසියාවට පමණක් සීමාවන්නේ නැත. පසුගිය වර්ෂ දෙක තුළ, විකිපීඩියා ව්‍යාපෘති 50කට අධික සංඛ්‍යාවකින් තනන ලද ගුණාත්මක ලිපි සංඛ්‍යාව 13,000ට අධික ය. මෙයට විකිපීඩියා සංස්කාරකවරුන් 2,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.

වර්තමාන ව්‍යාපෘතිය

[සංස්කරණය]

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017

පෙර සංස්කරණ

[සංස්කරණය]

සංඛ්‍යාන දත්ත

[සංස්කරණය]
සංස්කරණයවිකිපීඩියා ව්‍යාපෘතිසුදුසුකම් ලත් ලිපිදායකවූ විකිපීඩියානුවන්මාර්ග අපගත (Offline) අංග
2015නිදසුනනිදසුනනිදසුන-
2016507,9707349
2017නිදසුනනිදසුනනිදසුනනිදසුන