නුවර වැව

විකිපීඩියා වෙතින්
නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
බෝගම්බර වැව, කිරි මූද
නුවර වැව Kandy Lake கண்டி ஏரி is located in ශ්‍රී ලංකාව
නුවර වැව Kandy Lake கண்டி ஏரி
නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
ස්ථානයමහනුවර
ඛණ්ඩාංක7°18′N 80°38′E / 7.300°N 80.633°E / 7.300; 80.633ඛණ්ඩාංක: 7°18′N 80°38′E / 7.300°N 80.633°E / 7.300; 80.633
වර්ගයවැව
පෝෂක ජල ධාරානොමැත
ජලය පිටකරන ඇල මාර්ගවාශ්පීභවනය මගින්
ද්‍රෝණිය1.045 Q.M.I
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
උපරිම ගැඹුර60 ft (18 m)
Shore length12.1 සැතපුම්s (3.4 km)
Islandsඑකයි
අයත් ගම්මානමහනුවර
මූලාශ්‍ර[1][dubious ]
1 Shore length is not a well-defined measure.

නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.

වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ.[2]

මූලාශ්‍ර

  1. "Kandy Lake, Sri Lanka".
  2. "නුවර වැව".


"https://si.wikipedia.org/w/index.php?title=නුවර_වැව&oldid=542495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි