රොහාන් ගුණරත්න
රොහාන් ගුණරත්න (උපත 1961) යනු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකි. ඔහු, සිංගප්පූරුවේ නැංයැං තාක්ෂණික විශ්වවිද්‍යාලයයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) අංශ ප්‍රධාන වෙයි.[1] එහි විශාලත්වය අනුව, ICPVTR යනු ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහි පර්යේෂණ පවත්වන හා පුහුණු සපයන මධ්‍යස්ථාන අතුරින් විශාල එකක් වෙයි.
ගුණරත්න මහතාට විරුද්ධව ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
[සංස්කරණය]2011 පෙබරවාරි මසදී ලක්බිම නිවුස් වෙත පළවූ ලිපියක් තුලින් ගුණරත්න මහතා කියා සිටියේ කැනේඩියානු දෙමළ කොංග්‍රසය (කැදෙකො) යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙහි පෙරටු සංවිධානයක් බවයි.[2] කැදෙකො විසින් 2014 ජනවාරි 21 දිනදී ගුණරත්න මහතා වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරූ අතර ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් ගුණරත්න මහතාට එරෙහිව තීන්දුව ප්‍රකාශ කරමින්, කැදෙකො වෙත වන්දි වශයෙන් $37,000 සහ නඩු ගාස්තු ලෙසින් $16,000 ගෙවන ලෙස නියම කළේය.[3][4] මෙම නඩු තීන්දුවෙහිදී, විනිසුරු ස්ටීවන් ඊ. ෆයර්ස්ටෝන් ප්‍රකාශ කර සිටියේ ගුණරත්න මහතා විසින් යෝජනා කර සිටි කරුණු සැක රහිතව සහ and අප්‍රතිවාදිනීය ලෙසින් "සාවද්‍ය සහ අසත්‍ය" බවයි.[5][6]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://www.pvtr.org/
- ^ "සීටීසී එවවෝර්ඩඩ් $53,000 ඉන් සක්සස්ෆුල් ඩෙෆටම්ෂන් ලෝසූට් අගේන්ස්ට් රොහාන් ගුණරත්න". කලම්බු ටෙලිග්‍රාෆ්. 19 පෙබරවාරි2014. https://www.colombotelegraph.com/index.php/ctc-awarded-53000-in-successful-defamation-lawsuit-against-rohan-gunaratna/comment-page-2/.
- ^ වෙස්ට්හෙඩ්, රික් (20 පෙබරවාරි 2014). "කැනේඩියන් ටැමිල් කොංග්‍රස් වින්ස් $53,000 ලයිබ්ල් ජජ්මන්ට්". ටොරොන්ටෝ ස්ටාර්. http://www.thestar.com/news/world/2014/02/20/canadian_tamil_congress_wins_53000_libel_judgment.html.
- ^ "වීඩියෝ: කැනේඩියන් කෝට් ඕර්ඩර්ස් ප්‍රොෆ් ගුණරත්න ටු පේ ඩැමේජස්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). ඉන්ඩෝ-ඒෂියන් නිවුස් සර්විස්. 19 පෙබරවාරි 2014. http://www.dailymirror.lk/news/43362-canadian-court-orders-profgunaratna-to-pay-damages.html.
- ^ විජයන්, කේ. සී. (27 පෙබරවාරි 2014). "සින්ගපෝර් ටෙරර් එක්ස්පර්ට් මස්ට් පේ $60,000 ෆො ඩෙෆමේෂන්". ද ස්ට්‍රේට් ටයිම්ස්. http://www.straitstimes.com/breaking-news/singapore/story/singapore-terror-expert-must-pay-60000-defamation-20140227.
- ^ "සීටීසී වින්ස් ඩෙෆමේෂන් කේස් එගේන්ස්ට් ශ්‍රී ලංකන් win defamation case against Sri Lankan 'ටෙරරිසම් එක්ස්පර්ට්'". ටැමිල් ගාඩියන්. 19 පෙබරවාරි 2014. http://www.tamilguardian.com/article.asp?articleid=10006.