අලුත් ඔය සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
අලුත් ඔය සමූලඝාතනය
Aluth Oya massacre
අලුත් ඔය සමූලඝාතනය is located in Sri Lanka
අලුත් ඔය සමූලඝාතනය
ස්ථානයඅලුත් ඔය, උතුරු මැද පළාත
ඛණ්ඩාංක8°12′N 80°54′E / 8.200°N 80.900°E / 8.200; 80.900ඛණ්ඩාංක: 8°12′N 80°54′E / 8.200°N 80.900°E / 8.200; 80.900
දිනය1987 අප්‍රියෙල් 17 (+5.30 GMT)
ඉලක්කයසිංහල සිවිල් වැසියෝ
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම
ආයුධය(න්)තුවක්කු, මුගුරු
මරණ127
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

අලුත් ඔය සමූලඝාතනය (හබරණ සමූලඝාතනය) යනුවෙන් හැදින්වෙන්නේ 1987 අප්‍රියෙල් 17 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ අලුත් ඔය ගම්මානය ආසන්නයේදී, දරුවන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් 127 දෙනෙකු සමූලඝාතනය කිරීමේ සිද්ධිය වේ.[1][2] මෙම සමූල ඝාතනය ශ්‍රී ලංකා සිවිල් යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ ය විසින් සිදුකරන ලද තවත් එක් වඩාත් අපකීර්තිමත් හා අමන අපරාධයක් ලෙස සැළකේ. එසේම එය එකල ගෙවීගිය වර්ෂ 100 ක කාලය තුල ලොව පුරා සිදුවූ ජීවිත 100 කට වඩා බිලිගත් දරුණුතම ත්‍රස්ථවාදී ප්‍රහාරයන්ගෙන් එකක් ලෙසද සැළකේ.[3][4]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අලුත්_ඔය_සමූලඝාතනය&oldid=341722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි