අලුත් ඔය සමූලඝාතනය
Appearance
අලුත් ඔය සමූලඝාතනය Aluth Oya massacre | |
---|---|
ස්ථානය | අලුත් ඔය, උතුරු මැද පළාත |
ඛණ්ඩාංක | 8°12′N 80°54′E / 8.200°N 80.900°Eඛණ්ඩාංක: 8°12′N 80°54′E / 8.200°N 80.900°E |
දිනය | 1987 අප්‍රියෙල් 17 (+5.30 GMT) |
ඉලක්කය | සිංහල සිවිල් වැසියෝ |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම |
ආයුධය(න්) | තුවක්කු, මුගුරු |
මරණ | 127 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
අලුත් ඔය සමූලඝාතනය (හබරණ සමූලඝාතනය) යනුවෙන් හැදින්වෙන්නේ 1987 අප්‍රියෙල් 17 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ අලුත් ඔය ගම්මානය ආසන්නයේදී, දරුවන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් 127 දෙනෙකු සමූලඝාතනය කිරීමේ සිද්ධිය වේ.[1][2] මෙම සමූල ඝාතනය ශ්‍රී ලංකා සිවිල් යුද්ධය පැවැති සමයේ එල්ටීටීඊ ය විසින් සිදුකරන ලද තවත් එක් වඩාත් අපකීර්තිමත් හා අමන අපරාධයක් ලෙස සැළකේ. එසේම එය එකල ගෙවීගිය වර්ෂ 100 ක කාලය තුල ලොව පුරා සිදුවූ ජීවිත 100 කට වඩා බිලිගත් දරුණුතම ත්‍රස්ථවාදී ප්‍රහාරයන්ගෙන් එකක් ලෙසද සැළකේ.[3][4]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ටැමිල්ස් කිල්ස් 18 නියර් සයිට් ඔෆ් මැසක්රේ, Los Angeles Times, අප්‍රියෙල් 20, 1987
- ^ ගොරි කානේජ් ඔෆ් කිලිං ඉනසන්ට් සිවිලියන්ස්-ක්රොනොලොජි ඔෆ් Ltte ටෙරර් - පාර්ට් 30, ඩේලි නිව්ස්
- ^ මැප් ඔෆ් වර්ස්ට් ටෙරරිස්ට් ඇටෑක්ස් වර්ල්ඩ්වයිඩ්: 100 ඕර් මෝ ෆේටලිටීස්, Robert Johnston
- ^ බියොන්ඩ් ෆියර්: තින්කිං සෙන්සිබ්ලි අබවුට් සිකියුරිටි ඉන් ඇන් අන්සර්ටන් වර්ල්ඩ්, Bruce Schneier, pg 240