2004 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ගය කරුණු
සූරිය අරණ සජිත අනුත්තර, ජැක්සන් ඇන්තනී, ජයලත් මනෝරත්න, දුලීකා මාරපන
ක්ලීන් අවුට් රෝයි ද සිල්වා ටෙනිසන් කුරේ, අනූෂා දමයන්ති, සුරාජ් මාපා, ඇන්ටන් ජූඩ්
දිය යට ගින්දර සනත් ගුණතිලක
බඹර සැණකෙළි
බොර දිය පොකුණ
සුමේධා
හාදූ වැස්සක්
රෑ දනියෙල් දවල් මිගෙල් 3 රෝයි ද සිල්වා බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක, ගැමුණු විජේසූරිය
ආදරණීය වස්සානය සෙනේෂ් බණ්ඩාර දිසානායක
ගිනිගත් හෝරාව අර්ජුන කමලනාත්
සැළමුතු පින්න සනත් ගුණතිලක
ලෙෆ්ට් රයිට් සර් බන්දු සමරසිංහ බන්දු සමරසිංහ, විජය නන්දසිරි, නිලන්ති ඩයස්, අර්ජුන කමලනාත්
ප්‍රේමවන්තයෝ
ඔහොම හරිද ටෙනිසන් කුරේ, අර්ජුන කමලනාත්
ගිනි කිරිල්ලී
කටවත් තියන්න එපා
සමාවෙන්න මා රත්තරනේ
මිල්ලෙ සොයා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා
රජ්ජුමාලා අනුර චන්ද්‍රසිරි බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, රොෂාන් පිලපිටිය වැඩිහිටි, අද්භූත, නාට්‍යය
උඩු සුළඟ
අන්ඩර් වර්ල්ඩ් වසන්ත කුමාරවිල, අර්ජුන කමලනාත්, නිලන්ති ඩයස්, රෙක්ස් කොඩිප්පිලි ක්‍රියාදාම පහර
උකුසු ඇස් අර්ජුන කමලනාත්
ජොලි බෝයිස් අර්ජුන කමලනාත්
රන්දිය දහර සනත් ගුණතිලක