නැගෙනහිර චාලුක්‍යයෝ
Appearance
වෙංගියෙහි චාලුක්‍යයෝ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
624–1189 | |||||||||||
අගනුවර | වෙංගි රාජාමන්ඩ්රි | ||||||||||
පොදු භාෂා(ව) | |||||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
මහාරාජ | |||||||||||
• 624–641 | කුබ්ජ විෂ්ණුවර්ධන | ||||||||||
• 1018–1061 | රාජරාජ නරේන්ද්‍ර | ||||||||||
ඉතිහාසය | |||||||||||
• Established | 624 | ||||||||||
• අහෝසි කළේ | 1189 | ||||||||||
|
ලිපි මාලාවක කොටසක් වන |
ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඉතිහාසය |
---|
ඉතිහාසය සහ රාජධානි |
නැගෙනහිර චාලුක්‍යයෝ, හෙවත් වෙංගියෙහි චාලුක්‍යයෝ 7වන සහ 12වන සියවස් අතර කාලයේ දකුණු ඉන්දියාවේ කොටසක් පාලනය කළ රාජවංශයක් වූහ. ඔවුහු මුලින් ඩෙකෑන් ප්‍රදේශයේ බදාමියේ චාලුක්‍යයන්ගේ ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළහ. අනතුරුව රාජ්‍යත්වයට පත් ඔවුහු ක්‍රි.ව. 1130 පමණ තෙක් වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශයට අයත් වෙංගි පෙදෙස පාලනය කළහ. ක්‍රි.ව. 1189 තෙක් ඔවුන් චෝළයන් යටතේ වැඩවසම් රාජ්‍ය ලෙස මෙම ප්‍රදේශය පාලනය කොට තිබේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- Eastern Chalukyas හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|
ප්‍රවර්ග:
- States and territories established in the 620s
- States and territories disestablished in 1189
- නැගෙනහිර චාලුක්‍යයෝ
- හින්දු රාජවංශ
- ආන්ධ්‍ර ප්‍රදේශ් හි සංස්කෘතිය
- ආන්ධ්‍ර ප්‍රදේශ් හි ඉතිහාසය
- Lunar dynasty
- ක්ෂ්ත්රීය
- කන්නඩ ජනයා
- හින්දු රජවරු
- තෙලිඟු සමාජය
- Coastal Andhra
- Coromandel Coast
- 624 ස්ථාපිත කිරීම්
- 7th-century establishments in India
- 1189 disestablishments in Asia
- 12th-century disestablishments in India
- ඉන්දියාවේ රාජවංශ
- ඉන්දියාවේ අධිරාජ්‍ය සහ රාජධානි