මූත්‍ර පථය
Appearance
(Urinary system වෙතින් යළි-යොමු කරන ලදි)
Urinary system | |
---|---|
තොරතුරු | |
ලතින් | Systema urinarium |
හඳුන්වනයන් | |
TA | A08.0.00.000 |
FMA | 7159 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මෞත්‍ර පද්ධතිය (ඉංග්‍රීසි: Urinary system, renal system, urinary tract) යනු වකුගඩු (kidneys), ureters, මුත්‍රාශය (bladder) සහ urethra අඩංගු වන පද්ධතිය වේ.