ප්ලීහාව

විකිපීඩියා වෙතින්
ප්ලීහාව
Spleen
Laparoscopic view of a horse's spleen (the purple and grey mottled organ)
තොරතුරු
ලතින්Lien (Greek: Splen)
පූර්වජMesenchyme of dorsal mesogastrium
ධමනිය
Splenic artery
ශිරාව
Splenic vein
ස්නායුව
Splenic plexus
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1282
MeSHA10.549.700
Dorlands
/Elsevier
Spleen
TAA13.2.01.001
FMA7196
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ප්ලීහාව&oldid=432358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි