ඇලුමිනියම්
Appearance
(Aluminium වෙතින් යළි-යොමු කරන ලදි)
| |||||||||||||||||||||||||
| මුහුණුවර | |||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| රිදීවන් අළු ලෝහමය ඇලුමිනියම්වල වර්ණාවලී රේඛා | |||||||||||||||||||||||||
| ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
| නම, සංකේතය, ක්‍රමාංකය | ඇලුමිනියම්, Al, 13 | ||||||||||||||||||||||||
| උච්චාරණය | එරා : AL-ew-MIN-ee-əm | ||||||||||||||||||||||||
| මූලද්‍රව්‍ය කාණ්ඩය | post-transition metal | ||||||||||||||||||||||||
| Category notes | සමහර අවස්ථාවල දී ලෝහාලෝහයක් ලෙස සැලකේ. | ||||||||||||||||||||||||
| කාණ්ඩය, ආවර්තය, ගොනුව | 13, 3, p | ||||||||||||||||||||||||
| සම්මත පරමාණුක ස්කන්ධය | 26.9815385(7) g·mol−1 | ||||||||||||||||||||||||
| ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p1 | ||||||||||||||||||||||||
| කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 3 | ||||||||||||||||||||||||
| ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
| අවධිය | ඝන | ||||||||||||||||||||||||
| ඝනත්වය (කා.උ. දී) | 2.70 g·cm−3 | ||||||||||||||||||||||||
| ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 2.375 g·cm−3 | ||||||||||||||||||||||||
| ද්‍රවාංකය | 933.47 K, 660.32 °C, 1220.58 °F | ||||||||||||||||||||||||
| තාපාංකය | 2743 K, 2470 °C, 4478 °F | ||||||||||||||||||||||||
| විලයන එන්තැල්පිය | 10.71 kJ·mol−1 | ||||||||||||||||||||||||
| වාෂ්පීභවන එන්තැල්පිය | 284 kJ·mol−1 | ||||||||||||||||||||||||
| විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 24.20 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
| වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
| ඔක්සිකරණ අංකය | 3, 2,[1] 1[2] ((an amphoteric oxide)) | ||||||||||||||||||||||||
| විද්‍යුත් ඍණතාව | 1.61 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
| අයනීකරණ ශක්ති | 1වන: {{{1st ionization energy}}} kJ·mol−1 | ||||||||||||||||||||||||
| 2වන: {{{2nd ionization energy}}} kJ·mol−1 | |||||||||||||||||||||||||
| 3වන: {{{3rd ionization energy}}} kJ·mol−1 | |||||||||||||||||||||||||
| පරමාණුක අරය | 143 pm | ||||||||||||||||||||||||
| සහසංයුජ අරය | 121±4 pm | ||||||||||||||||||||||||
| වැන්ඩ වාල්ස් අරය | 184 pm | ||||||||||||||||||||||||
| ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
| ස්එටික ආකෘතිය | face-centered cubic | ||||||||||||||||||||||||
| චුම්බකත්වය | paramagnetic | ||||||||||||||||||||||||
| විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) 28.2Ω·m | ||||||||||||||||||||||||
| තාප සන්නායකතාව | (300 K) 237 W·m−1·K−1 | ||||||||||||||||||||||||
| තාප ප්‍රසාරණය | (25 °C) 23.1 µm·m−1·K−1 | ||||||||||||||||||||||||
| ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (කා.උ.) (rolled) 5000 m·s−1 | ||||||||||||||||||||||||
| යං මාපාංකය | 70 GPa | ||||||||||||||||||||||||
| ව්‍යාකෘති මාපාංකය | 26 GPa | ||||||||||||||||||||||||
| නිකර මාපාංකය | 76 GPa | ||||||||||||||||||||||||
| පොයිසෝන් අනුපාතය | 0.35 | ||||||||||||||||||||||||
| මෝ දැඩියාව | 2.75 | ||||||||||||||||||||||||
| විකස් දැඩියාව | 167 MPa | ||||||||||||||||||||||||
| බි‍්‍රනල් දැඩියාව | 245 MPa | ||||||||||||||||||||||||
| CAS ලේඛනගත අංකය | 7429-90-5 | ||||||||||||||||||||||||
| ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
| ප්‍රධාන ලිපිය: ඇලුමිනියම් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
ඇලුමිනියම් (හෝ ඇලුමිනම්; අක්ෂරවින්‍යාස වෙනස්කම් බලන්න) යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි. එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී.[3] ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්ය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ඇලුමිනියම් මොනොක්සයිඩ්
- ^ ඇලුමිනියම් අයඩයිඩ්
- ^ ශාඛාශිරී, බී. සෙඩ්. (17 මාර්තු 2008). "කෙමිකල් ඔෆ් ද වීක්: ඇලුමිනියම්" (PDF). SciFun.org. යුනිවසිටි ඔෆ් විස්කොන්සින්. සම්ප්‍රවේශය 4 මාර්තු 2012.