ද්‍රවාංකය

විකිපීඩියා වෙතින්

කිසියම් ද්‍රව්‍යයක ද්‍රවාංකය යනු එම ද්‍රව්‍යය සාමාන්‍ය පීඩනයේදී ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වයයි. ජලය සඳහා, මෙය 0 °C (32 F, 273.15 K) වේ.

දියර ද්‍රව්‍යයක් ඝන බවට පත් වූ විට, බොහෝ මිනිසුන් හිමාංකය යයි කියනු ලැබේ.  බොහෝ ද්‍රව්‍යය සඳහා, (වතුර මෙන්) මෙය ද්‍රවාංකය හා සමාන වේ

සමහරක් ද්‍රව්‍යයන් හෝ අපද්‍රව්‍ය එකතු කිරීම මගින් මිශ්‍රණයක ද්‍රවාංකය වෙනස් වේ: උදාහරණයක් ලෙස, සීනි හෝ ලුනු මගින් ද්‍රවාංකය අඩු වේ, මදයසාර මගින් ද්‍රවාංකය වැඩි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රවාංකය&oldid=486990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි