ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

විකිපීඩියා වෙතින්
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
වර්ගයලාබ-නොඋපයන
රානොසං
සංස්ථාපනයපීටර් බෙනැන්සොන් විසින් 1961 ජූලි මසදී එරා හිදී
මූලස්ථානයගෝලීය
මහා ලේකම් කාර්යාලය ලන්ඩනයෙහි
ප්‍රධාන පුද්ගලයන්සලීල් ෂෙට්ටි (මහා ලේකම්)
සේවාමානව හිමිකම් සුරැකීම
ක්‍රමයමාධ්‍යයේ අවධානය යොමු කිරීම, සෘජු-අභියාචනාමය මෙහෙයුම්, පර්යේෂණ, දේශපාලනමය පොළඹවීම
සාමාජිකයෝමිලියන 3 කට වැඩි සාමාජීකයන් සහ ආධාරකරුවන්[1]
ආදර්ශ පාඨයඅඳුරට සාප කිරීමට වඩා එක් ඉටිපන්දමක් හෝ දැල්වීම වටී.[2]
වෙබ් අඩවියamnesty.org

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය-නොවන සංවිධානයකි . මෙම සංවිධානයේ අරමුණ වන්නේ, "මානව හිමිකම්හී බලතර අපවාදයන් වැලැක්වීම හා කෙළවර කිරීම සඳහා පර්යේෂණ සිදු කොට ක්‍රියාකාරකම් ජනනය කිරීම සහ හිමිකම් උල්ලංඝනය වී ඇත්තන් සඳහා යුක්තිය ඉටුකිරීමට බලකිරීම" වෙයි. [3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; whoai නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "හිස්ට්‍රි– ද මීනිං ඔෆ් ද ඇම්නෙස්ටි කැන්ඩ්ල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 4 ජූනි 2008.
  3. "අබවුට් ඇමනෙස්ටි ඉන්ටනැෂනල්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. සම්ප්‍රවේශය 20 ජූලි 2008.