තෝරාගත් ලිපිය
|
|
පුවතකින් බිඳක්...
|
|
කියමන
|
|
දවසේ කියමන |
ප්රපාතය අද්දරට ගොස් එතැනින් පනින්න. පහළට වැටෙන අතරතුර ඔබගේ පියාපත් නිමවාගන්න. --රේ බ්‍රැඩ්බරි
|
|
|
|
සතියේ වදන
|
|
කියමනක් |
කඩතොළුවක් සහිත දියමන්තියක් බොරළු කැටයකට වඩා හොඳයි. - කොන්ෆියුසියස්
|
|
ඔබ දන්නවාද...
|
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
|
අතීතයේ අද වැනි දිනක
|
1916 – පළමු ලෝක යුද්ධය: බ්‍රිතාන්‍ය නෞකාව වන "බ්‍රිටැනික්" (ටයිටැනික් නෞකාවේ සහෝදරිය) ග්‍රීසිය අසල ගිලී යාමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියහ.
1950 – කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
1980 – එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් 87 දෙනෙක් මිය ගොස් 650 දෙනෙක් තුවාල ලැබූහ.
2005 – රත්නසිරි වික්‍රමනායක (සේයාරුව) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන්නා.
2009 – චීනයේ හෙයිලොන්ජියැන්ග් නගරයේ පතලක් පිපිරීමකින් 108 දෙනෙකු මිය ගොස් 23 දෙනෙක් තුවාල ලැබූහ.
2019 – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහුට එරෙහිව අල්ලස්, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අධිචෝදනා ගොනුකර තිබේ.
තවත් සිදුවීම්: නොවැම්බර් 20 – නොවැම්බර් 21 – නොවැම්බර් 22
|
|