ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන විභේදන හා පංශු ඛාදනය හේතුවෙන් ශ්‍රී ගංතාවේ විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූවිෂමතා කලාප 3 ක් දක්නට ලැබේ. මධ්‍යම කදුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරැව එම කොටස් වේ. ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස හෙවත් විෂම මධ්‍යම කදුකරය රට මැද පිහිටා ඇත. මෙහි මධ්‍යම වන්නේ උතුරේ සිට දකුණට 65 Km පමණ ප්‍රදේශයක විහිදෙන උස් සානුවයි. මෙ ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ උසම කදු පිහිටා තිබේ. (උසමකන්ද වන්නේ 2524 m උස පිදුරැතලා ගල කන්දයි) සානුවේ දකුණු අන්තයේ සමනල කන්ද 2543 m බටහිරින් දිවෙන කදු පන්තියක් හා නමුනුකුල (25036 m) දෙසට නැගෙනහිරින් දිවෙන ලෙස කදු පන්ති පිහිටා ඇත. උස්හෙල් වල බෑවුම් වල උසින් අඩු පාත්‍ර 2 ක් පිහිටා බටහිරින් පිහිටා ඇති ‍හෝටරන් සානුව තදින් බැවුම වු පොල් රාශියකින් සමන් විත අතර එම සානුව උතුර දෙසට බෑවුම්ව පිහිටා ඇත. ඌව දෝණිය තණකොළ සහිත කදුවැටි හා ගැඹුරැ නිම්න, දුර්ග මාර්ග වලින් යුක්තය. පළලල් නිම්න මගින් ප්‍රධාන කදු හා සානු වලින් වෙන්ම උතුරින් නකලස් කදු වැටිය පිහිටා ඇත. එහි තද බෑවුම සහිත මෙනහාර, දුර්ගමාර්ග හා 1800 m ට වඩා උස් කදු මුදුන් දක්නට ලැබේ. සමනල කන්දට දකුණින් රක්වාන කන්දේසමාන්තර කදු වැටි දක්නට ලැබෙන අතර එහි සමහරක් කදු මුදුන් 1400 m ට වඩා උස වේ. වෙරළ බඩ තැන්නට ලගා විමට පෙර කදුකරයේ මුහුදමට්ටමේ සිට 400 m හා 500 m උසින් පිහිටි මොහොර හා වාසාවකාශ ගණනක් හමුවේ දිවයින් පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී අතැතේ මුහුදු මට්ටමේ සිට 30 m හා 200 m උසින් පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කදු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම කදුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව හැඩුනු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන පාංශු ඛාදනය මගින් කදු වැටි ක්ෂ වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සදහා පහත් බිම වල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින් සමන්යවිත අතර හිස් ඒක ශෛලමය කදු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ තැනිතලාවේ සිට මධ්‍යම කදුකර දක්වා භුමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම ප්‍රදේශයේදි කදු වැටි තාප්යක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව සමතලාව වන අතර මධ්‍යම කදුකරයේ සිට දිවෙන පටු දිග කලු ගල් කදු වලින් යුක්තය. රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා( මන්නාරම් දුපතේ කලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානඔපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බ්ධ කරන වැලි කණ්ඩිය මුහුදු මට්ටමේ සිට 30 m පමණ උසින් යුත් වෙරළ තීරැව දුප‍ත වටා පවතියි. වෙරළ තීරැවේ වැඩි කොටසක් දර්ශනීය වෙරළවල් වලින් යුක්තය.😶😶😶

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_භූ_ලක්ෂණ&oldid=443083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි