ද්වාරය:දූපත්
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Islands වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to දූපත්සැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to දූපත්
Portal maintenance status: (2021 මාර්තු)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් සාමාන්‍ය ලිපි
-
Image 1

ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ
කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන විභේදන හා පංශු ඛාදනය හේතුවෙන් ශ්‍රී ගංතාවේ විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූවිෂමතා කලාප 3 ක් දක්නට ලැබේ. මධ්‍යම කදුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරැව එම කොටස් වේ.
ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස හෙවත් විෂම මධ්‍යම කදුකරය රට මැද පිහිටා ඇත. මෙහි මධ්‍යම වන්නේ උතුරේ සිට දකුණට 65 Km පමණ ප්‍රදේශයක විහිදෙන උස් සානුවයි. මෙ ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ උසම කදු පිහිටා තිබේ. (උසමකන්ද වන්නේ 2524 m උස පිදුරැතලා ගල කන්දයි) සානුවේ දකුණු අන්තයේ සමනල කන්ද 2543 m බටහිරින් දිවෙන කදු පන්තියක් හා නමුනුකුල (25036 m) දෙසට නැගෙනහිරින් දිවෙන ලෙස කදු පන්ති පිහිටා ඇත. උස්හෙල් වල බෑවුම් වල උසින් අඩු පාත්‍ර 2 ක් පිහිටා බටහිරින් පිහිටා ඇති හෝටරන් සානුව තදින් බැවුම වු පොල් රාශියකින් සමන් විත අතර එම සානුව උතුර දෙසට බෑවුම්ව පිහිටා ඇත. ඌව දෝණිය තණකොළ සහිත කදුවැටි හා ගැඹුරැ නිම්න, දුර්ග මාර්ග වලින් යුක්තය. පළලල් නිම්න මගින් ප්‍රධාන කදු හා සානු වලින් වෙන්ම උතුරින් නකලස් කදු වැටිය පිහිටා ඇත. එහි තද බෑවුම සහිත මෙනහාර, දුර්ගමාර්ග හා 1800 m ට වඩා උස් කදු මුදුන් දක්නට ලැබේ. සමනල කන්දට දකුණින් රක්වාන කන්දේසමාන්තර කදු වැටි දක්නට ලැබෙන අතර එහි සමහරක් කදු මුදුන් 1400 m ට වඩා උස වේ. වෙරළ බඩ තැන්නට ලගා විමට පෙර කදුකරයේ මුහුදමට්ටමේ සිට 400 m හා 500 m උසින් පිහිටි මොහොර හා වාසාවකාශ ගණනක් හමුවේ දිවයින් පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී අතැතේ මුහුදු මට්ටමේ සිට 30 m හා 200 m උසින් පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කදු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම කදුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව හැඩුනු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන පාංශු ඛාදනය මගින් කදු වැටි ක්ෂ වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සදහා පහත් බිම වල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින් සමන්යවිත අතර හිස් ඒක ශෛලමය කදු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ තැනිතලාවේ සිට මධ්‍යම කදුකර දක්වා භුමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම ප්‍රදේශයේදි කදු වැටි තාප්යක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව සමතලාව වන අතර මධ්‍යම කදුකරයේ සිට දිවෙන පටු දිග කලු ගල් කදු වලින් යුක්තය.
පින්තූරය
රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා( මන්නාරම් දුපතේ කලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානඔපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බ්ධ කරන වැලි කණ්ඩිය (තව දුරටත්...) -
Image 2

ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක රාජධානියේ ස්වාධීන භූමියකි. එය රාජධානියේ සංඝටක කොටස් තුනෙන් භූගෝලීය වශයෙන් විශාලතම වේ; අනෙක් දෙක වන්නේ ඩෙන්මාර්කය සහ ෆාරෝ දූපත් ය. ග්‍රීන්ලන්තයේ පුරවැසියන් ඩෙන්මාර්කයේ සහ යුරෝපීය සංගමයේ පූර්ණ පුරවැසියන් වේ. ග්‍රීන්ලන්තය යුරෝපීය සංගමයේ විදේශීය රටවල් සහ ප්‍රදේශවලින් එකක් වන අතර එය යුරෝපීය කවුන්සිලයේ කොටසකි. එය ලොව විශාලතම දූපත වන අතර, කැනේඩියානු ආක්ටික් දූපත් සමූහයට නැගෙනහිරින් ආක්ටික් සහ අත්ලාන්තික් සාගර අතර පිහිටා ඇත. එය ලෝකයේ උතුරු කෙළවරේ භූමි ප්‍රදේශයේ පිහිටීමයි; උතුරු වෙරළට ඔබ්බෙන් පිහිටි කෆෙක්ලබ්බන් දූපත ලෝකයේ උතුරු කෙළවරේ අවිවාදිත භූමි ප්රදේශයයි—ප්‍රධාන භූමියේ කේප් මොරිස් ජෙසප් 1960 ගණන් වන තෙක් එසේ යැයි සැලකේ. අගනුවර සහ විශාලතම නගරය නූක් වේ. ආර්ථික වශයෙන්, ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ ආධාර මත දැඩි ලෙස රඳා පවතින අතර එය භූමියේ මුළු මහජන ආදායමෙන් අඩකට ආසන්න වේ.
උතුරු ඇමරිකානු මහාද්වීපයේ කොටසක් වුවද, ග්‍රීන්ලන්තය 986 සිට සහස්‍රයකට වැඩි කාලයක් නෝර්වේ සහ ඩෙන්මාර්ක යුරෝපීය රාජධානි සමඟ දේශපාලනිකව හා සංස්කෘතික වශයෙන් සම්බන්ධ වී ඇත. ග්‍රීන්ලන්තයේ අවම වශයෙන් පසුගිය වසර 4,500 තුළ වරින් වර ජනාවාස වී ඇත්තේ ඔවුන්ගේ මුතුන් මිත්තන් වර්තමාන කැනඩාව ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් එහි සංක්‍රමණය වූ චක්‍ර ධ්‍රැවීය ජනයා විසිනි. 10 වන සියවසේ සිට (කලින් අයිස්ලන්තය පදිංචි කර තිබූ) නෝර්වේහි නෝර්ස් ජාතිකයන් ග්‍රීන්ලන්තයේ ජනාවාස නොවූ දකුණු කොටසේ පදිංචි වූ අතර, ඔවුන්ගේ පරම්පරාව 15 වන සියවසේ අගභාගයේදී අතුරුදහන් වන තෙක් වසර 400 ක් ග්‍රීන්ලන්තයේ ජීවත් විය. 13 වන සියවසේදී ඉනුයිට් පැමිණීම දක්නට ලැබුණි. (තව දුරටත්...) -
Image 3

හොක්කයිදෝ (ඉංග්‍රීසි: Hokkaido, ජපන්: 北海道) යනු ජපානයේ දෙවන විශාලතම දූපත වන අතර විශාලතම හා උතුරටම වන්නට පිහිටි ප්‍රාන්තය ද වේ. (තව දුරටත්...) -
Image 4
හොන්ෂූ (本州; "මහා දිවයින" හෙවත් "මහා පළාත") ([ho̞ɴꜜɕɯᵝː] (
අසන්න)) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ විශාලතම සහ වඩාත් ජනාකීර්ණම දූපතයි. මෙය පිහිටියේ ට්සුගරු සමුද්‍රසන්ධිය ඔස්සේ හොක්කයිඩෝවට දකුණින්, අභ්‍යන්තර මුහුදේ ෂිකෝකු වලට උතුරින්, සහ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ කියූෂූ වලට ඊසානදිගිනි. මෙම දූපත මගින් එහි උතුරින් සහ බටහිරින් පිහිටි ජපන් මුහුද, එහි දකුණින් සහ නැගෙනිහරින් පිහිටි උතුරු පැසිෆික් සාගරයෙන් වෙන් කරයි. ලොව සත්වන විශාලතම දූපත වන මෙය ඉන්දුනීසියානු දූපතක් වන ජාවා දූපතෙන් පසුව ලොව දෙවන වඩාත්ම ජනාකීර්ණ දූපත ලෙස සැලකේ.
2005 වන විට, හොන්ෂූහි ජනගහනය මිලියන 103ක් පමණ වූ අතර ජනයා වෙරළබඩ පහත්බිම්වල සාන්ද්‍රණය වී ඇති ස්වභාවයක් පෙන්වයි. විශේෂයෙන්ම කැන්ටෝ තැන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 25%ක් පමණ වෙසෙන්නේ මහා ටෝකියෝ ප්‍රදේශයේ ය. ජපන් සංස්කෘතියේ සහ දේශපාලන බලයේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන මෙම දූපතේ පැරණි ජපන් අගනගර ගණනාවක් පිහිටා ඇති අතර, මේ අතරට කියෝතෝ, නාරා, සහ කාමකුරා යන නගර ඇතුළත් වේ. දූපතේ දකුණුදිග වෙරළ තීරයෙන් වැඩි ප්‍රමාණයක් සෙසු ජපන් දූපත් කිහිපයක් තෙක් විහිදෙන ටයිහෙයියෝ පටිය නැමැති නගරයායේ කොටසක් තැනීමට දායක වේ. (තව දුරටත්...)
ඔබට උදවු අවශ්‍ය ද?
ඔබට දූපත් පිළිබඳව, පිලිතුරක් සොයාගැනීමට අපහසු ප්‍රශ්නයක් තිබේ ද?
එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවන්න.
උප මාතෘකා
| 100,000 km2 (39,000 sq mi) and greater | |
|---|---|
| 20,000–99,999 km2 (7,722–38,610 sq mi) |
|
| Sea | ||
|---|---|---|
| Lake | ||
| River | ||
| Former | ||
| Baltic Sea | ||
|---|---|---|
| Sydhavsøerne | ||
| Kattegat | ||
| South Funen Archipelago | ||
| Limfjorden | ||
| Øresund | ||
| Great Belt | ||
| Little Belt | ||
| Wadden Sea | ||
| Other islands |
| |
List of islands of Europe | ||
|---|---|---|
| Sovereign states |
| |
| States with limited recognition | ||
| Dependencies and other entities | ||
| Haa Alif | ||
|---|---|---|
| Haa Dhaalu | ||
| Shaviyani | ||
| Noonu | ||
| Raa | ||
| Baa | ||
| Lhaviyani | ||
| Kaafu | ||
| Alif Alif | ||
| Alif Dhaalu | ||
| Vaavu | ||
| Meemu | ||
| Faafu | ||
| Dhaalu | ||
| Kolhumadulu (Thaa) | ||
| Laamu | ||
| Gaafu Alif | ||
| Gaafu Dhaalu | ||
| Gnaviyani | ||
පැපුවා නිව්ගිනියා දූපත් | |
|---|---|
| Bismarck Archipelago | |
| Louisiade Archipelago | |
| North Solomon Islands | |
සහායක විකිමාධ්‍යය
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:දූපත්&oldid=559317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි





