සැකිලි සාකච්ඡාව:Asia topic
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 1කට පෙර by Lee in topic වෙනස
| මෙය Asia topic සැකිල්ල දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
වෙනස
[සංස්කරණය]@VihirLak007, මෙම වෙනස් කිරීම මගින් ඔබ බලාපොරොත්තු වූයේ කුමක් ද? මට හිතන්නේ එය දෝෂ සහගත වෙනසක් වාගේ. සැකිල්ල:මියන්මාරයේ සංස්කෘතිය වෙත ගොස් බලන්න. -- Lee (talk) 15:51, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @Lee Mistake. Tabs කීප්‍යක් open කරගෙන වෙන සැකිල්ලක් සංස්කරනය කරලා. සස්කෘ තියයි සංකේතයි දෙක පැටලුනා. මේ සැකිල්ලෙ code එක ටිකක් හදන්න වෙනව නේද? මන් බැලුවා දැන්, en:Template:Asia topic මේකෙ රට ක්ලික් කලාම අදාල රටේ ලිපියට යන්නෙ. (උදා: ශ්‍රී ලංකාව). දැනට තියෙන කෝඩයෙන් "හි" කියල කෑල්ලක් එක් වෙනවා. ඒකයි දැනට ලංකාව ක්ලික් කලාම යොමුවෙන්නෙ වෙනමම ලිපියකටනෙ. නැත්තන් ඒක කමක් නැද්ද? VihirLak007hmu!/duh. 16:35, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, එක සැරයක් මම ඔය ගැටළුව හදන්න පටන් ගත්තා. වැඩේ ටිකක් සංකීර්ණ නිසා සහ දැනට අපි ගාව ලිපි ගොඩක් නැති හින්දා මම වැඩේ පසුවට කල් දැම්මා. දැනට හොඳම දේ සැකිල්ලේ ආකාරයට ලිපි හරවා යැවීමක් හදන එක කියලා මට හිතුනේ.
- {{ඔෆ් සඳහා උපසර්ගය}} සැකිල්ල නිර්මාණය කළේ මෙය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා. -- Lee (talk) 03:14, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)