යුරෝපා සංගමයේ දේශපාලනය
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
යුරෝපා සංගමයේ (EU) දේශපාලන ව්‍යුහය ෆෙඩරේෂණයකට සමාන වෙයි. එහි බොහෝ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර, නීති සම්පාදනය සඳහා හැකියාව සහිත පොදු ආයතන බවට ෆෙඩරල්කරණය කර ඇත. විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂක ප්‍රතිපත්ති, හෝ බොහෝ සෘජු බදු අය කිරීම් ප්‍රතිපත්ති පාලනය කිරීමේ නීත්‍යනුකූල බලය ප්‍රාන්ත රාජ්‍ය විසි හත (27) සතු වෙයි (නමුත් VAT විචලනය සඳහා යම් සීමාවන් සංගමය විසින් පනවා ඇත).
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- Official EU website: Europa
- (ප්‍රංශ බසින්) European Elections Online
- European NAvigator: The three pillars of the European Union සංරක්ෂණය කළ පිටපත 2007-09-30 at the Wayback Machine
- European Institute for International Law and International Relations (EIILIR)
- Common Foreign and Security Policy (CFSP)
- PRADO – The Council of the European Union Public Register of Authentic Travel and ID Documents Online
| Sovereign states |
|
|---|---|
| States with limited recognition | |
| Dependencies and other entities | |
| Other entities | |
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_සංගමයේ_දේශපාලනය&oldid=763548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි



