මහේල ජයවර්ධන විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
A man standing on a cricket pitch, wearing a white cricket kit and blue helmet leans forward to play the ball with a bat held out in front. The seating area of the ground is visible in the background.
මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 34 ක් රැස් කර ගෙන ඇත.

මහේල ජයවර්ධන යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙක් වෙයි. රට විසින් නිපැයුනු හොඳම පිතිකරුවන් අතරින් එක් අයෙකු ලෙසින් ඔහු විස්තර කෙරෙයි. [1][2] සහෘද ශ්‍රී ලාංකික තුමාර් සංගක්කාර ඔහු පසුකිරීමට පෙර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සඳහා ප්‍රමුඛ ලකුණු-රැස්කරන්නා වූයේ ජයවර්ධන වන අතර, මහේල විසින් ශතක 34 ක් රැස් කර ගෙන ඇත. [3] ඔහුගේ එක් දින ජාත්‍යන්තර (එදිජා) අභිවෘත්තියෙහි ශතක 16 ක් රැස්කිරීමට ඔහු සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වන-වැඩිම ලකුණු-රැස්කරන්නා වෙයි. [4] විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග වලදීද, රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන්නා ඔහු වන අතර, එක් ශතකයක් ඔහු විසින් රැස් කරගෙන ඇත.[5] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) ලෝක එක් දින ජාත්‍යන්තර කණ්ඩායමෙහි නායකයා ලෙසින් ජයවර්ධන තෝරා ගනු ලැබුණු අතර, 2006 අයිසීසී ප්‍රදාන තුලදී වසරෙහි නායකයා ලෙසින් තෝරා ගැනුණි.[6] 2007 වසරෙහිදී, වසරෙහි විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු හඳුනාගත් අතර,[7]ඉන්පසු නසරෙහිදී අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමෙහි සාමාජිකයෙක් විය.[8]

ජයවර්ධනගේ මංගලාවතරණ ටෙස්ට් තරගය වූයේ, ඉන්දියාවට එරෙහිව අගෝස්තු 1997 තරගය වූ අතර, එහිදී ශ්‍රී ලාංකික කණ්ඩායම කඩුළු හයකට ලෝක වාර්තාගත ලකුණු 952 ක් රැස් කර ගති.[9] නවසීලන්තයට එරෙහිව 1998 ජූනි මාසයේදී ක්‍රීඩා කෙරුණු ඔහුගේ සතරවන තරගයේදී, ඔහු විසින් මංගල ටෙස්ට් ශතකය වාර්තා කලේය.[10]බංග්ලාදේශයට එරෙහිව, 2001 සැප්තැම්බරයේදී ඔහු රැස් කල ලකුණු 150, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් රැස් කල වේගවත්ම ටෙස්ට් ශතකය වෙයි.[11] කෙසේවෙතත්, මෙම ඉනිම අසාමාන්‍ය ලෙස අවසන් වූයේ, ලකුණු 150 ක් රැස් කල විගසින්, ඔහු පිටියෙන් ඉවත්ව දැවීයෑම සිදුවීම නිසාය. .[N 1][15] ජයවර්ධනගේ හොඳම ඉනිම ක්‍රීඩා කෙරුණේ, 2006 වසරේ ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව වන අතර, ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් රැස්කරගෙන තිබූ වැඩිම පෞද්ගලික ලකුණු වාර්තාව වූ සනත් ජයසූරියගේ ලකුණු 340 පසුකරමින් ලකුණු 374 ක් එහිදී ඔහු රැස් කර ගත්තේය. [16] එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සතරවන-වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර,[17] ඔහුගේ කණ්ඩායම් සගයා කුමාර් සංගක්කාර හා සමගින් පිහිටවූ ලෝකයේ විශාලතම ටෙස්ට් සම්බන්ධතාවයෙහි —ලකුණු 624—කොටස්කරුවෙකුද වෙයි.[18] තම අභිවෘත්තිය තුලදී, ජයවර්ධන විසින් ශතක 34ක් රැස් කල අතර, එය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විසින් රැස් කල වැඩිම ශතක ගණන විය.[19] මෙම අවස්ථාවලින් හතක් තුලදී ඔහු ලකුණු 200 ඉක්මවා රැස් කර ඇත. මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙතු විසින් රැස් කල දෙවන-වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවයි. [20] ශ්‍රී ලංකාව වෙනුවෙන් ත්‍රිත්ව ශතක රැස් කල එකම ක්‍රීඩකයන් දෙදෙන අතුරින් ඔහු එකෙකු වෙයි; අනෙකා ජයසූරිය වෙයි. [21]

1998 ජනවාරි 24 දිනදී සිය එදිජා මංගලාවතරණය සිම්බාබ්යේ පිලට එරෙහිව සිදු කල ජයවර්ධන, ඉන් වසරකට පසුව, 100 ජනවාරි 23 දිනදී ඔහුගේ පළමු ශතකය රැස් කලේ එංගලන්තයට එරෙහිවය. [22] ඔහුගේ ටෙස්ට් ශතක මෙන් සත්කීර්තිමත් නොවෙතත්, ඔහු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එදිජා ශතක 16 ක් රැස් කර තිබුණි. එක් ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කර ඇති දෙවන-විශාලතම ශතක සංඛ්‍යාව බවට මෙය පත් වන්නේ, ජයසූරියගේ ශතක 28 ට පසුපසිනි. [23] 2007 අප්‍රිකා-ආසියානු කුසලාන තුලදී ඔහු විසින් නාකත්වය සැපයුණු ආසියානු XI කණ්ඩායම වෙනුවෙන්, 2007 ජූනි 10 දිනදී, ජයවර්ධන විසින් ලකුණු 107 රැස් කෙරිණි. [24] ආසියානු XI වෙනුවෙන් ශතකයක් රැස් කල එකම ක්‍රීඩකයන් වන්නේ, එම තරගයේදීම නොදැවී ලකුණු 139 රැස් කල මහේන්ද්‍ර සිං දෝනි සහ ජයවර්ධන වෙති. [25] 2011 ක්‍රිකට් ලෝක කුසලානෙහි අවසන් තරගයෙහිදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 103ක් රැස් කර ගැනීම හා සමගම, ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් රැස් කල සයවන ක්‍රීඩකයා වීමට ජයවර්ධන සමත් විය. [N 2] කෙසේවෙතත්, ශ්‍රී ලංකාව එම තරගය පැරදුනු අතර, ලෝක කුසලාන අවසන් තරගයකදී වැරදුනු ඉලක්කයක පළමු ශතක රැස් කරන්නා බවට ජයවර්ධන පත් කළේය.[27][28]

එංගලන්තයට එරෙහිව, 2006 ජූනි 15 දිනදී, ජයවර්ධනගේ වි20ජා මංගලාවතරණය සිදුවූ අතර ඔහු විසින් පළමු ශතකය රැස් කලේ 2010 මැයි 3 දිනදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.[29] වි20ජා තරගයකදී ශතකයක් රැස්කල සතරවන ක්‍රීඩකයා ජයවර්ධන වූ අතර, එසේ කල පළමුවන ශ්‍රී ලාංකිකයා විය.[30]

සූචිය[සංස්කරණය]

සංකේතය අර්ථය
* නොදැවී සිටියේය
තරගයේ වීරයා
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය
ටෙස්ට් එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව
ස්ථානය පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය
ඉනිම. තරගයේ ඉනිම
රැ.වේ. ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය
සි/පි/ස් ස්ථානය සියරට (ශ්‍රී ලංකාව), පිටරටද හෝ ස්වාධීන තැනකද යන වග
පැරදුනි ශ්‍රී ලංකාව විසින් තරගය පැරදුනි
දිනාගති ශ්‍රී ලංකාව විසින් තරගය දිනාගති
ජය පැරදුමකින් තොරව තරගය ජය පැරදුමින් තොර විය

ටෙස්ට් ක්‍රිකට් ශතක[සංස්කරණය]

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. ටෙස්ට් පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1 &0000000000001670000000 167♠  නවසීලන්තය 3 2 2/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0003-06-19981998 ජූනි 3 දිනාගති [31]
2 &0000000000002420000000 242♠  ඉන්දියාව 3 2 2/4 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0024-02-19991999 පෙබරවාරි 24 ජය පැරදුමකින් තොරව [32]
3 &0000000000001670000000 167  දකුණු අප්‍රිකාව 4 1 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0020-07-20002000 ජූලි 20 දිනාගති [33]
4 &0000000000001011000000 101*  දකුණු අප්‍රිකාව 4 4 3/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0006-08-20002000 අගෝස්තු 6 ජය පැරදුමකින් තොරව [34]
5 &0000000000001010000000 101  එංගලන්තය 5 1 2/3 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0007-03-20012001 මාර්තු 7 පැරදුනි [35]
6 &0000000000001040000000 104  ඉන්දියාව 4 1 2/3 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0022-08-20012001 අගෝස්තු 22 පැරදුනි [36]
7 &0000000000001390000000 139  ඉන්දියාව 4 2 3/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0029-08-20012001 අගෝස්තු 29 දිනාගති [37]
8 &0000000000001500000000 150  බංග්ලාදේශය 4 2 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0006-09-20012001 සැප්තැම්බර් 6 දිනාගති [38]
9 &0000000000001070000000 107  එංගලන්තය 4 1 1/3 ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය පිටරට 0016-05-20022002 මැයි 16 ජය පැරදුමකින් තොරව [39]
10 &0000000000001340000000 134  එංගලන්තය 4 2 3/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0018-12-20032003 දෙසැම්බර් 18 දිනාගති [40]
11 &0000000000001001000000 100*  සිම්බාබ්වේ 4 2 2/2 ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ පිටරට 0014-05-20042004 මැයි 14 දිනාගති [41]
12 &0000000000002370000000 237♠  දකුණු අප්‍රිකාව 4 1 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0004-08-20042004 අගෝස්තු 4 ජය පැරදුමකින් තොරව [42]
13 &0000000000001410000000 141  නවසීලන්තය 4 2 1/2 මැක්ලීන් පාර්ක්, නේපියර්, නවසීලන්තය පිටරට 0004-04-20052005 අප්‍රේල් 4 ජය පැරදුමකින් තොරව [43]
14 &0000000000001190000000 119♠†  එංගලන්තය 4 3 1/3 ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය පිටරට 0011-05-20062006 මැයි 11 ජය පැරදුමකින් තොරව [44]
15 &0000000000003740000000 374♠†  දකුණු අප්‍රිකාව 4 2 1/2 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0027-07-20062006 ජූලි 27 දිනාගති [45]
16 &0000000000001230000000 123♠†  දකුණු අප්‍රිකාව 4 4 2/2 පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0004-08-20062006 අගෝස්තු 4 දිනාගති [46]
17 &0000000000001270000000 127†  බංග්ලාදේශය 4 2 1/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0025-06-20072007 ජූනි 25 දිනාගති [47]
18 &0000000000001650000000 165†  බංග්ලාදේශය 4 3 3/3 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0011-07-20072007 ජූලි 11 දිනාගති [48]
19 &0000000000001040000000 104†  ඕස්ට්‍රේලියාව 4 2 2/2 බෙලරීව් ඕවල්, හෝබාට් පිටරට 0016-11-20072007 නොවැම්බර් 16 පැරදුනි [49]
20 &0000000000001950000000 195♠†  එංගලන්තය 4 2 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0009-12-20072007 දෙසැම්බර් 9 ජය පැරදුමකින් තොරව [50]
21 &0000000000002131000000 213*♠†  එංගලන්තය 4 1 3/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0018-12-20072007 දෙසැම්බර් 18 ජය පැරදුමකින් තොරව [51]
22 &0000000000001360000000 136†  බටහිර ඉන්දීය කොදෙව් 4 1 1/2 ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය, ප්‍රොවිඩන්ස් පිටරට 0022-03-20082008 මාර්තු 22 දිනාගති [52]
23 &0000000000001360000000 136†  ඉන්දියාව 4 1 1/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0023-07-20082008 ජූලි 23 දිනාගති [53]
24 &0000000000001660000000 166†  බංග්ලාදේශය 4 3 1/2 ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා පිටරට 0026-12-20082008 දෙසැම්බර් 26 දිනාගති [54]
25 &0000000000002400000000 240†  පකිස්තානය 4 1 1/2 නැෂනල් ක්‍රීඩාංගණය, කරච්චිය පිටරට 0021-02-20092009 පෙබරවාරි 21 ජය පැරදුමකින් තොරව [55]
26 &0000000000001140000000 114  නවසීලන්තය 4 1 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0018-08-20092009 අගෝස්තු 18 දිනාගති [56]
27 &0000000000002750000000 275♠  ඉන්දියාව 4 2 1/3 සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, අහමඩාබාඩ් පිටරට 0016-11-20092009 නොවැම්බර් 16 ජය පැරදුමකින් තොරව [57]
28 &0000000000001740000000 174  ඉන්දියාව 4 1 2/3 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0026-07-20102010 ජූලි 26 ජය පැරදුමකින් තොරව [58]
29 &0000000000001050000000 105  ඕස්ට්‍රේලියාව 4 4 1/3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0031-08-20112011 අගෝස්තු 31 පැරදුනි [59]
30 &0000000000001800000000 180†  එංගලන්තය 4 2 1/2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල සියරට 0026-03-20122012 මාර්තු 26 දිනාගති [60]
31 &0000000000001050000000 105  එංගලන්තය 4 2 2/2 පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0003-04-20122012 අප්‍රේල් 03 පැරදුනි [61]
32 &0000000000001060000000 129♠  පකිස්තානය 5 2 2/3 ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි පිටරට 0009-01-20142014 ජනවාරි 09 දිනාගති [62]
33 &0000000000002030000000 203*♠  බංග්ලාදේශය 4 2 1/2 ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා පිටරට 0029-01-20142014 ජනවාරි 29 දිනාගති [63]
34 &0000000000001270000000 165  දකුණු අප්‍රිකාව 4 1 2/2 සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0024-07-20142014 ජූලි 24 ජය පැරදුමකින් තොරව [64]

එදිජා ක්‍රිකට් ශතක[සංස්කරණය]

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. රැ.වේ. පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1 &0000000000001200000000 120♠  එංගලන්තය 5 2 108.10 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් ස්වාධීන 0023-01-19991999 ජනවාරි 23 දිනාගති [65]
2 &0000000000001010000000 101♠  පකිස්තානය 3 1 73.18 ඉන්දිරා ප්‍රියදර්ශිනී ක්‍රීඩාංගණය, විශාකපත්නම් ස්වාධීන 0027-03-19991999 මාර්තු 27 දිනාගති [66]
3 &0000000000001280000000 128  ඉන්දියාව 4 1 104.06 සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0027-00-20002000  27 දිනාගති [67]
4 &0000000000001011000000 101*♠  එංගලන්තය 4 1 87.82 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සියරට 0025-03-20012001 මාර්තු 25 දිනාගති [68]
5 &0000000000001160000000 116♠  නවසීලන්තය 4 1 89.92 සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0010-04-20012001 අප්‍රේල් 10 දිනාගති [69]
6 &0000000000001061000000 106*♠  බටහිර ඉන්දීය කොදෙව් 4 2 112.76 අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර සියරට 0015-12-20012001 දෙසැම්බර් 15 දිනාගති [70]
7 &0000000000001261000000 126*♠†  එංගලන්තය 3 2 99.21 රිවර්සයිඩ් ක්‍රීඩාංගණය, චෙස්ටර්-ලි-ස්ට්‍රීට් පිටරට 0024-06-20062006 ජූනි 24 දිනාගති [71]
8 &0000000000001000000000 100♠†  එංගලන්තය 3 1 120.48 ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහා මැන්චෙස්ටර් පිටරට 0028-06-20062006 ජූනි 28 දිනාගති [72]
9 &0000000000001151000000 115*♠†  නවසීලන්තය 4 1 105.50 සබීනා පාර්ක්, කිංස්ටන් ස්වාධීන 0024-04-20072007 අප්‍රේල් 24 දිනාගති [73]
10 &0000000000001070000000 107[N 3]  අප්‍රිකා XI 6 1 100.94 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි ස්වාධීන 0010-06-20072007 ජූනි 10 දිනාගති [74]
11 &0000000000001230000000 123♠  පකිස්තානය 2 2 113.88 රන්ගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල සියරට 0003-08-20092009 අගෝස්තු 3 දිනාගති [75]
12 &0000000000001080000000 108  බංග්ලාදේශය 2 2 92.30 ෂර්-ඊ-බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා පිටරට 0008-01-20102010 ජනවාරි 8 දිනාගති [76]
13 &0000000000001000000000 100  කැනඩාව 4 1 123.45 මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, Hambantota සියරට 0020-02-20112011 පෙබරවාරි 20 දිනාගති [77]
14 &0000000000001031000000 103*  ඉන්දියාව 4 1 117.04 වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායි පිටරට 0002-04-20112011 අප්‍රේල් 02 පැරදුනි [78]
15 &0000000000001440000000 144  එංගලන්තය 2 1 96.0 හෙඩ්ංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් පිටරට 0001-07-20112011 ජූලි 01 දිනාගති [79]
16 &0000000000001070000000 107  ඉන්දියාව 2 1 95.53 සබීනා පාර්ක්, කිංස්ටන් ස්වාධීන 0002-07-20132013 ජූලි 02 දිනාගති [80]

වි20ජා ක්‍රිකට් ශතක[සංස්කරණය]

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. රැ.වේ. පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1 &0000000000001000000000 100♠  සිම්බාබ්වේ 1 1 156.25 ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය, ප්‍රොවිඩන්ස් ස්වාධීන 0003-05-20102010 මැයි 3 දිනාගති [81]


සටහන්[සංස්කරණය]

  1. තුවාලවීම හෝ අසනිපය කරුණු නිසා හැරෙන්නට වෙනත් හේතුවක් නිසා පිතිකරුවෙකු පිටියෙන් ඉවත්ව ගොස්, පසුව ඔහුගේ ඉනිම යළි නොඇරඹුවේ නම්, "පිටියෙන් ඉවත්ව දැවී යෑමට" ලක්වූ ලෙසින් ඔහු නියම කෙරෙයි.[12] මෙම තරගයේදී, මාවන් අතපත්තු සහ ජයවර්ධන පිළිවෙලින් ලකුණු 201 සහ 150 රැස් කල විගසින් පිටියෙන් ඉවතට කැඳවීමට, ශ්‍රී ලාංකික නායක සනත් ජයසූරිය විසින් තීරණය කිරීම නිසා ඔවුන්ගේ දැවීයෑම සිදු විය. පිටියෙන් ඉවත්ව දැවී යෑමක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සිදුවූ පළමු වතාව මෙය වන අතර, අතපත්තුට පසුව මෙම ආකාරයට දැවී ගිය දෙවන පිතිකරුවා වූයේ ජයවර්ධනයි. මෙය සිදු කරන ලද්දේ, අනෙකුත් පිතිකරුවන්ට පිතිකරන අවස්ථාවක් ලබා දීමේ අරමුණින් වුවද, ශ්‍රී ලංකා මාධ්‍යය තුල සැලකිය යුතු විවේචනයකට මෙම සිද්ධිය ලක් වූ අතර, එය විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අවමානයකට ලක් කල බව ඔවුන්ගේ තර්කය විය.[13][14]
  2. ඇඩම් ගිල්ක්‍රිස්ට් (2007), රිකී පොන්ටිං (2003), අරවින්ද ද සිල්වා (1996), විව් රිචඩ්ස් (1979) සහ ක්ලයිව් ලොයිඩ් (1975) මීට පෙර ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් රැස් කර සිටියහ.[26]
  3. මෙම ශතකය රැස් කර ඇත්තේ ආසියානු XI වෙනුවෙනි.


ආශ්‍රිත[සංස්කරණය]

සාමාන්‍ය
  • "ඩීපීඑම්ඩී ජයවර්ධන – සෙන්චරීස් ඉන් ටෙස්ට් මැචර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 13 පෙබරවාරි 2010.
  • "ඩීපීඑම්ඩී ජයවර්ධන – සෙන්චරීස් ඉන් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 13 පෙබරවාරි 2010.
  • "ඩීපීඑම්ඩී ජයවර්ධන – සෙන්චරීස් ඉන් ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 4 මැයි 2010.
විශේෂිත
  1. ඔස්ටින්, චාලි (17 මාර්තු 2004). "ද නට්ස් ඇන්ඩ් බෝල්ට්ස් ඔෆ් මහේල ජයවර්ධන". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  2. "මහේල ජයවර්ධන". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://card.cricket.timesofindia.indiatimes.com/playerprofile.cms?showprofile=1&matchid=751&profileplayerid=9003. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  3. "මෝස්ට් රන්ස් ෆෝ ශ්‍රී ලංකා ඉන් ටෙස්ට් මැචර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  4. "මෝස්ට් රන්ස් ෆෝ ශ්‍රී ලංකා ඉන් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  5. "මෝස්ට් රන්ස් ෆෝ ශ්‍රී ලංකා ඉන් ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  6. මාරර්, නන්දකුමාර් (4 නොවැම්බර් 2006). "රිකී පොන්ටිං ස්ටාර් ඔෆ් අයිසීසී අවෝඩ්ස් නයිට්". ද හින්දු. http://www.hinduonnet.com/2006/11/04/stories/2006110405461900.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  7. "විස්ඩන්ස් ක්‍රිකටර්ස් ඔෆ් ද ඉයර්". විස්ඩන් ඇල්මනැක්. ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  8. "වර්ල්ඩ් ටෙස්ට් ටීම් ඔෆ් ද ඉයර් 2008". ඊඑස්පීඑන් ස්ටාර් ස්පෝට්ස්. 11 සැප්තැම්බර් 2008. http://www.espnstar.com/cricket/international-cricket/news/detail/item117539/World-Test-Team-of-the-Year-2008/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  9. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (1997) – ස්කෝකාර්ඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  10. "ඩීපීඑම්ඩී ජයවර්ධන – ටෙස්ට් මැචර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  11. "ශ්‍රී ලංකා ඉන් ටෙස්ට් මැචර්ස් – සෙන්චරීස් බයි ස්ට්‍රයික් රේට්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  12. "ලෝ 2 (සබ්ස්ටිට්‍යුට්ස් ඇන්ඩ් රන්ර්ස්; බැට්ස්මන් ඕර් ෆීල්ඩර් ලීවිං ද ෆීල්ඩ්; බැට්ස්මන් රිටයරි'; බැට්ස්මන් කමෙන්සිං ඉනිංස්)". මාලිබන් ක්‍රිකට් සමාජය. සම්ප්‍රවේශය 12 මාර්තු 2010.
  13. ඔස්ටින්, චාලි (7 සැප්තැම්බර් 2001). "ශ්‍රී ලංකා හෑන්ඩ් අවුට් ඕල්ඩ් ස්කූල් ත්‍රෑෂිං". සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  14. ඔස්ටින්, චාලි. "ශ්‍රී ලංකා වර්සස් බංග්ලාදේශ් – මැච් රිපෝට්". විස්ඩන් ඇල්මනැක්. ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  15. "අෂ්රෆුල් ෂයින්ස් ඉන් බංග්ලාදේශ් ඩිෆීට්". ද ට්‍රිබියුන්. 9 සැප්තැම්බර් 2001. http://www.tribuneindia.com/2001/20010909/sports.htm#4. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  16. "ජයවර්ධන සේවර්ස් නිව් රෙකෝඩ්". බීබීසී. 29 ජූලි 2006. http://news.bbc.co.uk/sport2/hi/cricket/5227434.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  17. ෆ්‍රැන්සිස්, ක්‍රිෂාන් (30 ජූලි 2006). "ජයවර්ධනස් රෙකෝඩ්-බ්‍රේකර්ස්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/sport/cricket/jayawardenes-recordbreakers-409872.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  18. "ශ්‍රී ලංකා පෙයාර් බ්‍රේක් වර්ල්ඩ් රෙකෝඩ්". බීබීසී ස්පෝට්. 29 ජූලි 2006. http://news.bbc.co.uk/sport2/hi/cricket/5226500.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  19. "මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් ටෙස්ට් මැචර්ස් ෆො ශ්‍රී ලංකා". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  20. "මෝස්ට් ඩබල් හන්ඩ්‍රඩ්ස් ෆො ශ්‍රී ලංකා ඉන් ටෙස්ට් මැචර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  21. "ශ්‍රී ලංකා ඉන් ටෙස්ට් මැචර්ස් – හයි ස්කෝර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  22. "ඩීපීඑම්ඩි ජයවර්ධන – වන් ඩේ ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  23. "මෝස්ට හන්ඩ්‍රඩ්ස් ඉන් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් ෆො ශ්‍රී ලංකා". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  24. "දෝනි සෙන්චරි සෙට්ස් අප් ඒෂියා XI සීරීස් ස්වීප්". රොයිටර්ස්. 10 ජූනි 2007. http://uk.reuters.com/article/idUKDEL27762820070610. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 මාර්තු 2010. 
  25. "හ්ෂියා XI ඉන් වන් ඩේ ඉන්ටර්නැෂනල්ස් – හයි ස්කෝර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  26. ලින්ච්, ස්ටීවන් (2 අප්‍රේල් 2011). "මහේලස් මිස්, ඇන්ඩ් අ ස්පූකි ස්ටැට්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2011.
  27. බාල්, සෑම්බිට් (5 අප්‍රේල් 2011). "ශ්‍රී ලංකා ලෙට් ඩවුන් සබ්ලයිම් ජයවර්ධන". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2011.
  28. ඊතරිජ්, ජෝන් (2 අප්‍රේල් 2011). "විව් ෆයිනලි දෝන් ඉට්". ද සන්. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2011.
  29. "ඩීපීඑම්ඩී ජයවර්ධන – ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 4 මැයි 2010.
  30. "සෙන්චරීස් ඉන් ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 4 මැයි 2010.
  31. "නිව් සීලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (1998) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  32. "එෂියන් ටෙස්ට් චැම්පියන්ෂිප් (1998–1999) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  33. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2000) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  34. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2000) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  35. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා (2000–2001) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  36. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2001) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  37. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2001) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  38. "ඒෂියන් ටෙස්ට් චැම්පියන්ෂිප් (2001–2002) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  39. "ශ්‍රී ලංකා ඉන් ඉංග්ලන්ඩ් ටෙස්ට් සීරීස් (2002) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  40. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2003–2004) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  41. "ශ්‍රී ලංකා ඉන් සිම්බාබ්වේ ටෙස්ට් සීරීස් (2004) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  42. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2004) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  43. "ශ්‍රී ලංකා ඉන් නිව් සීලන්ඩ් ටෙස්ට් සීරීස් (2004–2005) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  44. "ශ්‍රී ලංකා ඉන් ඉංග්ලන්ඩ් ටෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  45. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  46. "සවුත් ඇෆ්රිකා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  47. "බංග්ලාදේශ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  48. "බංග්ලාදේශ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  49. "වෝන්-මුරලිදරන් ට්‍රෝෆි (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  50. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  51. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  52. "ශ්‍රී ලංකා ඉන් වෙස්ට් ඉන්ඩීස් ටෙස්ට් සීරීස් (2007–2008) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  53. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2008) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  54. "ශ්‍රී ලංකා ඉන් බංග්ලාදේශ් ටෙස්ට් සීරීස් (2008–2009) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  55. "ශ්‍රී ලංකා ඉන් පාකිස්තාන් ටෙස්ට් සීරීස් (2008–2009) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  56. "නිව් සීලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2009) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  57. "ශ්‍රී ලංකා ඉන් ඉන්ඩියා ටෙස්ට් සීරීස් (2009–2010) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  58. "ඉන්ඩියා ඉන් ශ්‍රී ලංකා ටෙස්ට් සීරීස් (2010) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ටෙස්ට්". ESPNCricinfo. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2010.
  59. "ඕස්ට්‍රේලියා ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, ෆර්ස්ට් ටෙස්ට්: ශ්‍රී ලංකා වර්සස් ඕස්ට්‍රේලියා ඇට් ගෝල්, අගෝ 31 – සැප් 3, 2011". සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2011.
  60. "ඉංග්ලන්ඩ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, ෆර්ස්ට් ටෙස්ට්: ශ්‍රී ලංකා වර්සස් ඉංග්ලන්ඩ් ඇට් ගෝල්, මාර් 26–30, 2012". සම්ප්‍රවේශය 26 මාර්තු 2012.
  61. "ඉංග්ලන්ඩ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා, සෙකන්ඩ් ටෙස්ට්: ශ්‍රී ලංකා වර්සස් ඉංග්ලන්ඩ් ඇට් පී සරා ඕවල්, කලම්බු, අප්‍රේ 3–7, 2012". සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2012.
  62. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් යුනයිටඩ් ඇරබ් එමිරේට්ස්, සෙකන්ඩ් ටෙස්ට්: පකිස්තාන් වර්සස් ශ්‍රී ලංකා ඇට් ඩුබායි (DSC), ජන 8-12, 2014". සම්ප්‍රවේශය 9 ජනවාරි 2014.
  63. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් බංග්ලාදේශ්, ෆර්ස්ට් ටෙස්ට්: බංග්ලාදේශ් වර්සස් ශ්‍රී ලංකා ඇට් ඩකා, ජන 27-31, 2014". සම්ප්‍රවේශය 29 ජනවාරි 2014.
  64. http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2014/engine/match/730091.html
  65. "කාල්ටන් ඇන්ඩ් යුනයිටඩ් සීරීස් (1998–1999) – ස්කෝර්කාඩ් ඔෆ් එයිට්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  66. "පෙප්සි කප් (1998–1999) – ස්කෝර්කාඩ් ඔෆ් ෆෝර්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  67. "කොකා-කෝලා චැම්පියන්ස් ට්‍රෝෆි (2000–2001) – ස්කෝර්කාඩ් ඔෆ් සික්ස්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  68. "ඉංග්ලන්ඩ් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (2000–2001) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  69. "ඈරී ගෝල්ඩ් කප් (2000–2001) – ස්කෝර්කාඩ් ඔෆ් සෙකන්ඩ් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  70. "එල්ජී අබාන්ස් ට්‍රයෑන්ගියුලර් සීරීස් (2001–2002) – ස්කෝර්කාඩ් ඔෆ් ෆිෆ්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  71. "නැට්වෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  72. "නැට්වෙස්ට් සීරීස් (2006) – ස්කෝර්කාඩ් ඔෆ් ෆෝර්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  73. "අයිසීසී වර්ල්ඩ් කප් (2006–2007) – ස්කෝර්කාඩ් ඔෆ් ෆර්ස්ට් සෙමිෆයිනල්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  74. "ඇෆ්රෝ-ඒෂියා කප් (2007) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  75. "පකිස්තාන් ඉන් ශ්‍රී ලංකා ඕඩීඅයි සීරීස් (2009) – ස්කෝර්කාඩ් ඔෆ් තර්ඩ් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  76. "ට්‍රයි-කේෂන් ටූනමන්ට් ඉන් බංග්ලාදේශ් (2009–2010) – ස්කෝර්කාඩ් ඔෆ් ෆෝර්ත් ඕඩීඅයි". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2 මාර්තු 2010.
  77. "අයිසීසී ක්‍රිකට් වර්ල්ඩ් කප්, තර්ඩ් මැච්, ගෲප් ඒ: ශ්‍රී ලංකා වර්සස් කැනඩා ඇට් හම්බන්තොට, පෙබ 20, 2011". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2010.
  78. "අයිසීසී ක්‍රිකට් වර්ල්ඩ් කප්, ද ෆයිනල්: ශ්‍රී ලංකා වර්සස් ඉන්ඩියා ඇට් මුම්බායි, අප්‍රේල් 2, 2011". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2010.
  79. "ශ්‍රී ලංකා ටුවර් ඔෆ් ඉංග්ලන්ඩ් ඇන්ඩ් ස්කොට්ලන්ඩ්, සෙකන්ඩ් ඕඩීඅයි: ඉංග්ලන්ඩ් වර්සස් ශ්‍රී ලංකා ඇට් ලීඩ්ස්, ජූලි 1, 2011". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 ජූලි 2011.
  80. "වෙස්ට් ඉන්ඩීස් ට්‍රයි-නේෂන් සීරීස්, තර්ඩ් මැච්: ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා ඇට් කිංස්ටන්, ජූලි 2, 2013". ESPNcricinfo. සම්ප්‍රවේශය 3 ජූලි 2013.
  81. "අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 (2010) – ස්කෝර්කාඩ් ඔෆ් සෙවන්ත් මැච්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 4 මැයි 2010.

බාහිර සබැඳි[සංස්කරණය]