Jump to content

සචින් ටෙන්ඩුල්කාර් විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තරයන්හීදී, වෙනත් කිසිම ක්‍රීඩකයෙකුට වඩා වැඩි ශතක සංඛ්‍යාවක්, සචින් ටෙන්ඩුල්කාර් විසින් රැස් කරගෙන ඇත.

සචින් ටෙන්ඩුල්කාර් යනු විශ්‍රාමගිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ නායකයෙකි.ඔහුගේ පරපුරෙහි විශිෂ්ටතම පිතිකරු ලෙසින් පුළුල් ලෙසින් පිළිගැනෙන ඔහු, [1][2] ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ඵලදායි ලකුණු-රැස් කරන්නා වෙයි. [3] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කෙරුණු ටෙස්ට් තරග සහ එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග වලදී, ටෙන්ඩුල්කාර් විසින් ශතක (ලකුණු 100 ක් හෝ වැඩි ගණනක්) රැස් කර ගෙන ඇත. ටෙස්ට් තරගයකදී 51ක් සහ එදිජා තරග වලදී 49 ක් වන ඔහුගේ ශතක, පිතිකරුවෙකු විසින් රැස් කර ඇති වැඩිම ශතක සංඛ්‍යාව සඳහා ලෝක වාර්තා වෙයි. [4][5] 2012 මාර්තු මාසයේදී, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114 රැස් කළ විට, ජාත්‍යන්තර ශතක 100ක් රැස් කළ පළමු හා එකහ ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ඔහු සමත් විය.[3]

1989 වසරෙහිදී ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය සිදු කිරීමෙන් පසුව, ටෙන්ඩුල්කාර් විසින් ඔහුගේ පළමු ශතකය සාක්ෂාත් කර ගත්තේ, 1990 වසරෙහිදී එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් හිදීය; ඔහු විසින් නො දැවී ලකුණු 119 ක් රැස් කර ගන්නා ලදි. ටෙස්ට් තරග වලදී, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සියල්ලන්ටම එරෙහිව ටෙන්ඩුල්කාර් විසින් ශතක රැස් කර ගෙන ඇති අතර, ඔවුන් සියල්ලන්ටම එරෙහිව ලකුණු 150 බැගින් රැස් කර ගත් දෙවන පිතිකරුවා විය. [a][6] සිම්බාබ්වේ හැරෙන්නට, අනෙකුත් සෑම ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියකම අවම වශයෙන් එක් ක්‍රීඩා පිටියක හෝ ඔහු ශතකයක් රැස් කර ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව බැංගලෝරයේදී සිය 20වැන්න රැස් කරත්ම, 2010 ඔක්තොම්බරයේදී, ටෙන්ඩුල්කාර් විසින් බ්‍රයන් ලාරාගේ ලකුණු 150 ක් හෝ ඊට වැඩි රැස් කර ගත් අවස්ථා 19 වාර්තාව පසු කර ගියේය. බංග්ලාදේශයට එරෙහිව, 2004 වසරෙහිදී, ඩැකා නගරයෙහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී, බංග්ලාදේශයට එරෙහිව නො දැවී ලකුණු 248 ක් රැස් කරත්ම, ඔහු තම වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. ටෙන්ඩුල්කාර් විසින් ද්විත්ව ශතක සයක් රැස් කර ගෙන ඇති අතර, 15 වතාවක් නො දැවී සිට ඇත. විවිධ ක්‍රිකට් ක්‍රීඩා පිටි 30 ක් තුල, ඔහුගේ ශතක වාර්තා වී ඇති අතර, එයින් 27 ක් ඉන්දියාවෙන් පිටත ස්ථාන වලදී රැස් කර ඇත. .[7]

ටෙන්ඩුල්කාර් විසින් ඔහුගේ එදිජා මංගලාවතරණය 1989දී සිදු කලත්, ඔහුගේ පළමු ශතකය රැස් කළේ– තරග 79 ක් ක්‍රීඩා කිරීමෙන් පසුව – වසර 1994 දීය; කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, සිංගර් ලෝක තරගාවලියේ තුන්වන තරගයේදී, ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලකුණු 110 ක් රැස් කර ගති. මේ වන විට ඔහු විසින් ටෙස්ට් ශතක හතක් රැස් කර ගෙන තිබුණි.[8]එදිජා ආකෘතියෙහිදී, විවිධ විරුද්ධ කණ්ඩායම් 11 කට එරෙහිව, ටෙන්ඩුල්කාර් විසින් ශතක රැස් කරගෙන ඇත. ස්ථීර එක් දින ජාත්‍යන්තර තත්ත්වය සහිත සියළුම ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන්ට එරෙහිව, ඔහු විසින් ශතක රැස් කර ගෙන ඇත.එදිජා තරග වලදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රිඩකයා ඔහු වූ අතර, වසර 2010දී ග්වලියර්හී කැප්ටන් රූප් සිං ක්‍රීඩාංගණයේදී ඔහු එය රැස් කළේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. [b] ඉන්දියාව තුලදී ඔහු විසින් එදිජා ශතක 19 ක් රැස් කර ඇති අතර, පිටරට සහ ස්වාධීන ස්ථානයන්හිදී ශතක 30 ක් රැස් කර ගෙන ඇත. මෙම ශතකයන්ගෙන් හතක් රැස් කරන ලද්දේ සාජා ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගණය වෙතදීය. ලකුණු 90 සහ 99 අතරදී ඔහු 18 වතාවක් දැවී ගොස් ඇති අතර ලකුණු 80 සහ 89 අතරදී 17 වතාවක් දැවී ගොස් ඇත. [9]


සූචිය

[සංස්කරණය]
සංකේතය අර්ථය
* නොදැවී සිටියේය
සිරිය තරගයේ වීරයා
♠ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීය
ටෙස්ට් එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව
ස්ථානය පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය
ඉනිම. තරගයේ ඉනිම
රැ.වේ. ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය
සි/පි/ස් ස්ථානය සියරට (ඉන්දියාව), පිටරටද හෝ ස්වාධීන තැනකද යන වග
පැරදුනි ඉන්දියාව විසින් තරගය පැරදුනි
දිනාගති ඉන්දියාව විසින් තරගය දිනාගති
ජය පැරදුමකින් තොරව තරගය ජය පැරදුමින් තොර විය

ටෙස්ට් ක්‍රිකට් ශතක ලැයිස්තුව

[සංස්කරණය]
අංකය. ලකුණු එරෙහිව ඉනිම. ටෙස්ට් පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1119* එංගලන්තය 22 ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්පිටරට1990 අගෝස්තු 14ජය පැරදුමකින් තොරව [10]
2148* ඕස්ට්‍රේලියාව 13සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නිපිටරට1992 ජනවාරි 6ජය පැරදුමකින් තොරව [11]
3114 ඕස්ට්‍රේලියාව 15වකා පිටිය, පර්ත්පිටරට1992 පෙබරවාරි 3පැරදුනි [12]
4111 දකුණු අප්‍රිකාව 12වොන්ඩර්රර්ස් ක්‍රීඩාංගණය, ජොහැනස්බර්ග්පිටරට1992 නොවැම්බර් 28ජය පැරදුමකින් තොරව [13]
5165 එංගලන්තය 12එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයිසියරට1993 පෙබරවාරි 12දිනාගති [14]
6104* ශ්‍රී ලංකාව 22සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹපිටරට1993 ජූලි 31දිනාගති [15]
7142 ශ්‍රී ලංකාව 11කේ. ඩී. සිං බාබු ක්‍රීඩාංගණය, ලක්නව්සියරට1994 ජනවාරි 19දිනාගති [16]
8179 බටහිර ඉන්දීය කොදෙව් 12විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට1994 දෙසැම්බර් 2ජය පැරදුමකින් තොරව [17]
9122 එංගලන්තය 21එජ්බැස්ටන්, බර්මිංහැම්පිටරට1996 ජූනි 8පැරදුනි [18]
10177 එංගලන්තය 13ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්පිටරට1996 ජූලි 5ජය පැරදුමකින් තොරව [19]
11169♠ දකුණු අප්‍රිකාව 12නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය, කේප් ටවුන්පිටරට1997 ජනවාරි 4පැරදුනි [20]
12143♠ ශ්‍රී ලංකාව 11ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹපිටරට1997 අගෝස්තු 3ජය පැරදුමකින් තොරව [21]
13139♠ ශ්‍රී ලංකාව 12සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹපිටරට1997 අගෝස්තු 11ජය පැරදුමකින් තොරව ;[22]
14148♠ ශ්‍රී ලංකාව 13වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායිසියරට1997 දෙසැම්බර් 4ජය පැරදුමකින් තොරව [23]
15155* ඕස්ට්‍රේලියාව 21එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයිසියරට1998 මාර්තු 9දිනාගති [24]
16177 ඕස්ට්‍රේලියාව 13එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරයසියරට1998 මාර්තු 26පැරදුනි [25]
17113 නවසීලන්තය 22බේසින් රිසර්ව්, වෙලිංටන්පිටරට1998 දෙසැම්බර් 29පැරදුනි [26]
18136 පකිස්තානය 21එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයිසියරට1999 ජනවාරි 31පැරදුනි [27]
19124* ශ්‍රී ලංකාව 22සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹපිටරට1999 පෙබරවාරි 28ජය පැරදුමකින් තොරව [28]
20126*♠ නවසීලන්තය 21පංජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, මොහාලිසියරට1999 ඔක්තොම්බර් 13ජය පැරදුමකින් තොරව [29]
21217♠ නවසීලන්තය 13සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ්සියරට1999 ඔක්තොම්බර් 30ජය පැරදුමකින් තොරව [30]
22116♠ ඕස්ට්‍රේලියාව 12මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්පිටරට1999 දෙසැම්බර් 28පැරදුනි [31]
23122 සිම්බාබ්වේ 11ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලියසියරට2000 නොවැම්බර් 21දිනාගති [32]
24201* සිම්බාබ්වේ 12විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට2000 නොවැම්බර් 26ජය පැරදුමකින් තොරව [33]
25126 ඕස්ට්‍රේලියාව 13එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයිසියරට2001 මාර්තු 20දිනාගති [34]
26155 දකුණු අප්‍රිකාව 11ගුඩ්ඉයර් පාර්ක්, බ්ලුම්ෆොන්ටයින්පිටරට2001 නොවැම්බර් 3පැරදුනි [35]
27103 එංගලන්තය 12සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ්සියරට2001 දෙසැම්බර් 13ජය පැරදුමකින් තොරව [36]
28176 සිම්බාබ්වේ 11විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට2002 පෙබරවාරි 24දිනාගති [37]
29117 බටහිර ඉන්දීය කොදෙව් 12ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්පිටරට2002 අප්‍රේල් 20දිනාගති [38]
30193 එංගලන්තය 13හෙඩ්ංලි , ලීඩ්ස්පිටරට2002 අගෝස්තු 23දිනාගති [39]
31176 බටහිර ඉන්දීය කොදෙව් 23ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටාසියරට2002 නොවැම්බර් 3ජය පැරදුමකින් තොරව [40]
32241* ඕස්ට්‍රේලියාව 14සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නිපිටරට2004 ජනවාරි 4ජය පැරදුමකින් තොරව [41]
33194* පකිස්තානය 11ම්ල්ටාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ම්ල්ටාන්පිටරට2004 මාර්තු 29දිනාගති [42]
34248* බංග්ලාදේශය 11බංගබන්දු ජාතික ක්‍රීඩාංගණය, ඩැකාපිටරට2004 දෙසැම්බර් 12දිනාගති [43]
35109 ශ්‍රී ලංකාව 12ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලියසියරට2005 දෙසැම්බර් 22දිනාගති [44]
36101 බංග්ලාදේශය 11බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ක්‍රීඩාංගණය, චිටගොංපිටරට2007 මැයි 19ජය පැරදුමකින් තොරව [45][46]
37122* බංග්ලාදේශය 12ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර්පිටරට2007 මැයි 26දිනාගති [47]
38154* ඕස්ට්‍රේලියාව 12සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නිපිටරට2008 ජනවාරි 4පැරදුනි [48]
39153 ඕස්ට්‍රේලියාව 14ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්පිටරට2008 ජනවාරි 25ජය පැරදුමකින් තොරව [49][50]
40109 ඕස්ට්‍රේලියාව 14විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට2008 නොවැම්බර් 6දිනාගති [51]
41103* එංගලන්තය 21එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයිසියරට2008 දෙසැම්බර් 15දිනාගති [52]
42160 නවසීලන්තය 11සෙඩන් පාර්ක්, හැමිල්ටන්පිටරට2009 මාර්තු 20දිනාගති [53]
43100* ශ්‍රී ලංකාව 21සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, අහමඩාබාඩ්සියරට2009 නොවැම්බර් 20ජය පැරදුමකින් තොරව [54]
44105* බංග්ලාදේශය 11සොහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණය, චිටගොංපිටරට2010 ජනවාරි 18දිනාගති [55][56]
45143 බංග්ලාදේශය 12ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර්පිටරට2010 ජනවාරි 25දිනාගති [57]
46100 දකුණු අප්‍රිකාව 21විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට2010 පෙබරවාරි 9පැරදුනි [58]
47106 දකුණු අප්‍රිකාව 12ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටාසියරට2010 පෙබරවාරි 15දිනාගති [59]
48203 ශ්‍රී ලංකාව 12සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹපිටරට2010 ජූලි 28ජය පැරදුමකින් තොරව [60]
49214 ඕස්ට්‍රේලියාව 12එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරයසියරට2010 ඔක්තොම්බර් 11දිනාගති [61]
50111* දකුණු අප්‍රිකාව 21සුපර්ස්පෝර්ට්ස් පාර්ක්, සෙව්චූරියන්පිටරට2010 දෙසැම්බර් 19පැරදුනි [62]
51146 දකුණු අප්‍රිකාව 13නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය, කේප් ටවුන්පිටරට2011 ජනවාරි 04ජය පැරදුමකින් තොරව [63]


එදිජා ක්‍රිකට් ශතක ලැයිස්තුව

[සංස්කරණය]
අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. රැ.වේ. පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1110 ඕස්ට්‍රේලියාව 2184.61ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹස්වාධීන1994 සැප්තැම්බර් 9දිනාගති [64]
2115 නවසීලන්තය 2284.55අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රාසියරට1994 ඔක්තොම්බර් 28දිනාගති [65]
3105 බටහිර ඉන්දීය කොදෙව් 2178.35සවායි මාන්සිං ක්‍රීඩාංගණය, ජායිපූර්සියරට1994 නොවැම්බර් 11දිනාගති [66]
4112* ශ්‍රී ලංකාව 22104.67සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1995 අප්‍රේල් 9දිනාගති [67]
5127* කෙන්යාව 2292.02බරබතී ක්‍රීඩාංගණය, කට්ටක්සියරට1996 පෙබරවාරි 18දිනාගති [68]
6137 ශ්‍රී ලංකාව 21100.00ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලියසියරට1996 මාර්තු 2පැරදුනි [69]
7100 පකිස්තානය 2190.09පාඩං, සිංගප්පූරුවස්වාධීන1996 අප්‍රේල් 5පැරදුනි [70]
8118 පකිස්තානය 2184.28සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1996 අප්‍රේල් 15දිනාගති [71]
9110♠ ශ්‍රී ලංකාව 2179.71ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹපිටරට1996 අගෝස්තු 28පැරදුනි [72]
10114♠ දකුණු අප්‍රිකාව 1190.47වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායිසියරට1996 දෙසැම්බර් 14දිනාගති [73]
11104♠ සිම්බාබ්වේ 11107.21විලෝමූර් පාක්, බෙනෝනිස්වාධීන1997 පෙබරවාරි 9දිනාගති [74]
12117♠ නවසීලන්තය 2285.40එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරයසියරට1997 මැයි 14දිනාගති [75]
13100 ඕස්ට්‍රේලියාව 22112.35ග්‍රීන් පාක් ක්‍රීඩාංගණය, කන්පූර්සියරට1998 අප්‍රේල් 7දිනාගති [76]
14143 ඕස්ට්‍රේලියාව 22109.16සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1998 අප්‍රේල් 22පැරදුනි [77]
15134 ඕස්ට්‍රේලියාව 22102.29සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1998 අප්‍රේල් 24දිනාගති [78]
16100* කෙන්යාව 2297.08ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටාසියරට1998 මැයි 31දිනාගති [79]
17128 ශ්‍රී ලංකාව 2197.70ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹපිටරට1998 ජූලි 7දිනාගති [80]
18127* සිම්බාබ්වේ 2297.69ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝපිටරට1998 සැප්තැම්බර් 26දිනාගති [81]
19141 ඕස්ට්‍රේලියාව 21110.15බංගබන්දු ක්‍රීඩාංගණය, ඩැකාස්වාධීන1998 ඔක්තොම්බර් 28දිනාගති [82]
20118* සිම්බාබ්වේ 22105.35සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1998 නොවැම්බර් 8දිනාගති [83]
21124* සිම්බාබ්වේ 22134.78සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන1998 නොවැම්බර් 13දිනාගති [84]
22140* කෙන්යාව 41138.61කවුන්ටි පිටිය, බ්‍රිස්ටල්ස්වාධීන1999 මැයි 23දිනාගති [85]
23120♠ ශ්‍රී ලංකාව 1185.10සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹපිටරට1999 අගෝස්තු 29දිනාගති [86]
24186*♠ නවසීලන්තය 21124.00ලාල් බහඩූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගණය, හයිද්‍රබාද්සියරට1999 නොවැම්බර් 8දිනාගති [87]
25122 දකුණු අප්‍රිකාව 2288.40අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රාසියරට2000 මාර්තු 17දිනාගති [88]
26101 ශ්‍රී ලංකාව 2172.14සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජාස්වාධීන2000 ඔක්තොම්බර් 20පැරදුනි [89]
27146 සිම්බාබ්වේ 2195.42බාකටුල්ලා ඛාන් ක්‍රීඩාංගණය, ජෝඩ්පූර්සියරට2000 දෙසැම්බර් 8පැරදුනි [90]
28139 ඕස්ට්‍රේලියාව 21111.20නේරු ක්‍රීඩාංගණය, ඉන්දෝර්සියරට2001 මාර්තු 31දිනාගති [91]
29122* බටහිර ඉන්දීය කොදෙව් 2293.12හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේස්වාධීන2001 ජූලි 4දිනාගති [92]
30101 දකුණු අප්‍රිකාව 2178.29නිව් වොන්ඩර්රර්ස් ක්‍රීඩාංගණය, ජොහැනස්බර්ග්පිටරට2001 ඔක්තොම්බර් 5පැරදුනි [93]
31146 කෙන්යාව 21110.60බෝලන්ඩ් පාක්, පර්ල්ස්වාධීන2001 ඔක්තොම්බර් 24දිනාගති [94]
32105* එංගලන්තය 4197.22රිවර්සයිඩ් පිටිය, චෙස්ටර්-ලි-ස්ට්‍රීට්පිටරට2002 ජූලි 4N/R[95]
33113 ශ්‍රී ලංකාව 41110.78කවුන්ටි පිටිය, බ්‍රිස්ටල්ස්වාධීන2002 ජූලි 11දිනාගති [96]
34152 නැමිබියාව 21100.66සිටි ඕවල්, පිටර්මරිට්ස්බර්ග්ස්වාධීන2003 පෙබරවාරි 23දිනාගති [97]
35100 ඕස්ට්‍රේලියාව 2184.03රූප් සිං ක්‍රීඩාංගණය, ග්වලියර්සියරට2003 ඔක්තොම්බර් 26දිනාගති [98]
36102 නවසීලන්තය 21112.08ලාල් බහඩූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගණය, හයිද්‍රබාද්සියරට2003 නොවැම්බර් 15දිනාගති [99]
37141 පකිස්තානය 22104.44රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාංගණය, රාවල්පින්ඩිපිටරට2004 මාර්තු 16පැරදුනි [100]
38123 පකිස්තානය 2194.61සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ්සියරට2005 අප්‍රේල් 12පැරදුනි [101]
39100 පකිස්තානය 2188.49අර්බාබ් ෂා ක්‍රීඩාංගණය, පෙෂාවර්පිටරට2006 පෙබරවාරි 6පැරදුනි [102]
40141* බටහිර ඉන්දීය කොදෙව් 2195.27කින්රාරා ඇකඩමි ඕවල්, ක්වාලා ලම්පූර්ස්වාධීන2006 සැප්තැම්බර් 14පැරදුනි [103]
41100* බටහිර ඉන්දීය කොදෙව් 41131.57අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රාසියරට2007 ජනවාරි 31දිනාගති [104]
42117* ඕස්ට්‍රේලියාව 1297.5සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නිපිටරට2008 මාර්තු 2දිනාගති [105]
43163* නවසීලන්තය 21122.55ඒඑම්අයි ක්‍රීඩාංගණය, ක්‍රයිස්ට්චර්ච්පිටරට2009 මාර්තු 8දිනාගති [106]
44138 ශ්‍රී ලංකාව 11103.76ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹපිටරට2009 සැප්තැම්බර් 14දිනාගති [107]
45175 ඕස්ට්‍රේලියාව 22124.11රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හයිද්‍රබාද්සියරට2009 නොවැම්බර් 05පැරදුනි [108]
46200* දකුණු අප්‍රිකාව 21136.05රූප් සිං ක්‍රීඩාංගණය, ග්වලියර්සියරට2010 පෙබරවාරි 24දිනාගති [109]
47120 එංගලන්තය 21104.35එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරයසියරට2011 පෙබරවාරි 27Tied[110]
48111 දකුණු අප්‍රිකාව 21109.90විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර්සියරට2011 මාර්තු 12පැරදුනි [111]
49114 බංග්ලාදේශය 2177.55ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර්පිටරට2012 මාර්තු 16පැරදුනි [112]

සටහන් සහ ආශ්‍රිත

[සංස්කරණය]
සටහන්
  1. ↑ පළමුවැන්නා ස්ටීව් වෝ විය
  2. ↑ විරේන්ද්‍ර ෂෙවාග් (219) සහ රොහිට් ෂර්මා (209) යන සමදේශිකයන් විසින් මෙම ලකුණු සංඛ්‍යාව අභිබවා යන ලදි
ආශ්‍රිත
  1. ↑ මජුම්ඩාර්, බෝරියා (19 ඔක්තොම්බර් 2013). "සචින්ස් ද ග්‍රේටස්ට් බැට්ස්මන් ඔෆ් මොඩර්න් ඊරා: ක්ලාක්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://articles.timesofindia.indiatimes.com/2013-10-19/countdown-to-200th-test/43200588_1_sachin-tendulkar-greatest-batsman-michael-clarke. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013.
  2. ↑ බ්‍රවුන්, ඇලෙක්ස් (11 ඔක්තොම්බර් 2013). "ක්‍රිකට්ස් ග්‍රේටස්ට් බැට්ස්මන්: සචින් ටෙන්ඩුල්කාර් වර්සස් ඩොන් බ්‍රැඩ්මන්". නිව්ස් කෝප් ඕස්ට්‍රේලියා. http://www.news.com.au/sport/cricket/crickets-greatest-batsmen-sachin-tendulkar-v-don-bradman/story-fndpt0dy-1226738004879. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013.
  3. 1 2 "සචින් ටෙන්ඩුල්කාර් ෆයිනලි හිට්ස් හිස් 100ත් ඉන්ටර්නැෂනල් සෙන්චරි". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 16 මාර්තු 2012. http://timesofindia.indiatimes.com/sports/cricket/series-tournament/sachin-tendulkar-hangs-his-boots/top-stories/Sachin-Tendulkar-finally-hits-100th-international-century/articleshow/12292830.cms?. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013.
  4. ↑ "රෙකෝඩ්ස් / ටෙස්ට් මැචර්ස් / බැටිං රෙකෝඩ්ස් / මෝස්ට් හන්ඩ්රඩ්ස් ඉන් අ කරියර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2013.
  5. ↑ "\රෙකෝඩ්ස් / වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස් / බැටිං රෙකෝඩ්ස් / මෝස්ට් එන්ඩ්රඩ්ස් ඉන් අ කරියර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2013.
  6. ↑ "ටෙන්ඩුල්කාර්ස් 100ත් ටෙස්ට් මැච්". රීඩිෆ්. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2002. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  7. ↑ "සචින් ටෙන්ඩුල්කාර් ටෙස්ට් මැචර්ස්: බැටිං ඇනෑලිසිස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2008.
  8. ↑ http://www.rediff.com/cricket/report/slide-show-1-what-you-may-not-know-about-sachin-tendulkar-retirement-200-test/20131010.htm#10
  9. ↑ "එස්ආර් ටෙන්ඩුල්කාර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2008.
  10. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, මැන්චෙස්ටර්, අගෝස්තු 9–14, 1990". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  11. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  12. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, වකා ග්‍රවුන්ඩ්, පර්ත්, පෙබරවාරි 1–5, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  13. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වොන්ඩරර්ස් ස්ටේඩියම්, ජොහැනස්බර්ග්, නොවැම්බර් 26–30, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  14. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, පෙබරවාරි 11–15, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  15. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, ජූලි 27 – අගෝස්තු 1, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  16. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, කේ. ඩී. සිං බාබු ස්ටේඩියම්, ලක්නව්, ජනවාරි 18–22, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  17. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, දෙසැම්බර් 1–5, 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  18. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එජ්බැස්ටන් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බර්මිංහැම්, ජූනි 6–9, 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  19. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්, ජූලි 4–9, 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  20. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, කේප් ටවුන්, ජනවාරි 2–6, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  21. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, අගෝස්තු 2–6, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  22. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, අගෝස්තු 9–13, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  23. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, වන්කඩේ ස්ටේඩියම්, මුම්බායි, දෙසැම්බර් 3–7, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  24. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, මාර්තු 6–10, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  25. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, මාර්තු 25–28, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  26. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, බේසින් රිසර්ව්, වෙලිංටන්, දෙසැම්බර් 26–30, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  27. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, ජනවාරි 28–31, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  28. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, පෙබරවාරි 24–28, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  29. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, පංජාබ් ක්‍රිකට් ඇසෝෂියේෂන් ස්ටේඩියම්, මොහාලි, ඔක්තොම්බර් 10–14, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  30. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, ඔක්තොම්බර් 29 – නොවැම්බර් 2, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  31. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, මෙල්බර්න්, දෙසැම්බර් 26–30, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  32. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩේල්හී, නොවැම්බර් 18–22, 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  33. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, නොවැම්බර් 25–29, 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  34. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, නොවැම්බර් 18–22, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  35. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, ගුඩ්ඉයර් පාර්ක්, බ්ලුම්ෆොන්ටයින්, නොවැම්බර් 3–6, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  36. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, දෙසැම්බර් 11–15, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  37. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, පෙබරවාරි 21–25, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  38. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, අප්‍රේල් 19–23, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  39. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, හෙඩිංලි, ලීඩ්ස්, අගෝස්තු 22–26, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  40. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, ඔක්තොම්බර් 30 – නොවැම්බර් 3, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  41. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  42. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, ම්ල්ටාන් ක්‍රිකට් ස්ටේඩියම්, ම්ල්ටාන්, මාර්තු 28 – අප්‍රේල් 1, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  43. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බංගබන්දු නැෂනල් ස්ටේඩියම්, ඩැකා, දෙසැම්බර් 10–13, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  44. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩෙල්හී, දෙසැම්බර් 10–14, 2005". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  45. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ස්ටේඩියම්, චිටගොං, මැයි 18–22, 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  46. ↑ http://www.tribuneindia.com/2007/20070520/sports.htm#1
  47. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, ෂර්-ඊ-බංගලා නැෂනල් ස්ටේඩියම්, මිර්පූර්, මැයි 25–27, 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  48. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  49. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්, ජනවාරි 24–28, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  50. ↑ සංරක්ෂිත පිටපත, http://www.indiaexpress.com/news/sports/cricket/20080126-0.html, ප්‍රතිෂ්ඨාපනය 2014-08-28
  51. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, විදර්භා ක්‍රිකට් අෂෝසියේෂන් ස්ටේඩියම්, නාග්පූර්, නොවැම්බර් 6–11, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  52. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, දෙසැම්බර් 15, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  53. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, සෙඩන් පාර්ක්, හැමිල්ටන්, මාර්තු 20, 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  54. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, අහමඩාබාඩ්, නොවැම්බර් 20, 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  55. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ස්ටේඩියම්, චිටගොං, ජනවාරි 17–21, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  56. ↑ "සචින් ටෙන්ඩුල්කාර් ක්‍රැක්ස් 45ත් ටෙස්ට් හන්ඩ්‍රඩ්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 25 ජනවාරි 2010. http://articles.economictimes.indiatimes.com/2010-01-25/news/27603913_1_sachin-tendulkar-rahul-dravid-shahadat-hossain.
  57. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, ෂර්-ඊ-බංගලා නැෂනල් ස්ටේඩියම්, මිර්පූර්, ජනවාරි 24–28, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-08.
  58. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, විදර්භා ක්‍රිකට් ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, නාග්පූර්, පෙබරවාරි 06–10, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  59. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, පෙබරවාරි 14–18, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  60. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, ජූලි 26–30, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  61. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, ඔක්තොම්බර් 9–13, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-10-14.
  62. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, සෙන්චූරියන්, දෙසැම්බර් 19–13, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-12-19.
  63. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, කේප් ටයුන්, ජනවාරි 2–6, 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-01-07.
  64. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 9 සැප්තැම්බර් 1995". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  65. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, අයිපීසීඑල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 28 ඔක්තොම්බර් 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  66. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, සවායි මාන්සිං ස්ටේඩියම්, ජායිපූර්, 11 නොවැම්බර් 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  67. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 9 අප්‍රේල් 1995". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  68. ↑ "ඉන්ඩියා වර්සස් කෙන්යා, බරබතී ස්ටේඩියම්, කට්ටක්, 18 පෙබරවාරි 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  69. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩෙල්හී, 2 මාර්තු 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  70. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, ද පාඩං, සිංගපූර්, 5 අප්‍රේල් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  71. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 15 අප්‍රේල් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  72. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 28 අගෝස්තු 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  73. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වන්කඩේ ස්ටේඩියම්, බොම්බෙ, 14 දෙසැම්බර් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  74. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විලෝමූර් පාක්, බෙනෝනි, 9 පෙබරවාරි 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  75. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, 14 May 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  76. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ග්‍රීන් පාක් ස්ටේඩියම්, කන්පූර්, 7 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  77. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 22 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  78. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 24 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  79. ↑ "ඉන්ඩියා වර්සස් කෙන්යා, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, 31 මැයි 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  80. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 7 ජූලි 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  81. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, ක්වීන්ස් ස්පෝට්ස් ක්ලබ්, බුලවායෝ, 26 සැප්තැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  82. ↑ "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බංගබන්දු ස්ටේඩියම්, ඩැකා, 28 ඔක්තොම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  83. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 8 නොවැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  84. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 13 නොවැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  85. ↑ "ඉන්ඩියා වර්සස් කෙන්යා, කවුන්ටි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්, 23 මැයි 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  86. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, 29 අගෝස්තු 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  87. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ලාල් බහඩූර් ශාස්ත්‍රි ස්ටේඩියම්, හයිද්‍රබාද්, 8 නොවැම්බර් 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  88. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, අයිපීසීඑල් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 17 මාර්තු 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  89. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 20 ඔක්තොම්බර් 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  90. ↑ "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, බාකටුල්ලා ඛාන් ස්ටේඩියම්, ජෝඩ්පූර්, 8 දෙසැම්බර් 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  91. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, නේරු ස්ටේඩියම්, ඉන්දෝර්, 31 මාර්තු 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  92. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, හරාරේ ස්පෝට්ස් ක්ලබ්, හරාරේ, 4 ජූලි 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  93. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, New වොන්ඩරර්ස් ස්ටේඩියම්, ජොහැනස්බර්ග්, 5 ඔක්තොම්බර් 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  94. ↑ "ඉන්ඩියා වර්සස් කෙන්යා, බෝලන්ඩ් පාක්, පර්ල්, 24 ඔක්තොම්බර් 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  95. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, රිවර්සයිඩ් ග්‍රවුන්ඩ්, චෙස්ටර්-ලි-ස්ට්‍රීට්, 4 ජූලි 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  96. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, කවුන්ටි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්, 11 ජූලි 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  97. ↑ "ඉන්ඩියා වර්සස් නැමීබියා, සිටි ඕවල්, පිටර්මරිට්ස්බර්ග්, 23 පෙබරවාරි 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  98. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, රූප් සිං ස්ටේඩියම්, ග්වලියර්, 26 ඔක්තොම්බර් 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  99. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ලාල් බහඩූර් ශාස්ත්‍රි ස්ටේඩියම්, හයිද්‍රබාද්, 15 නොවැම්බර් 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  100. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, රාවල්පින්ඩි ක්‍රිකය් ස්ටේඩියම්, රාවල්පින්ඩි, 16 මාර්තු 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  101. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, 12 අප්‍රේල් 2005". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  102. ↑ "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, අර්බාබ් නියාස් ෂා ස්ටේඩියම්, පෙෂාවර්, 6 පෙබරවාරි 2006". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  103. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, කින්රාරා ඇකඩමි ඕවල්, ක්වාලා ලම්පූර්, 14 සැප්තැම්බර් 2006". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  104. ↑ "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, අයිපීසීඑල් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 31 ජනවාරි 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  105. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, ඕස්ට්‍රේලියා, 2 මාර්තු 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  106. ↑ "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ඒඑම්අයි ස්ටේඩියම්, ක්‍රයිස්ට්චර්ච්, 8 අප්‍රේල් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2009-03-08.
  107. ↑ "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 15 සැප්තැම්බර් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2009-09-14.
  108. ↑ "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, රජීව් ගාන්ධි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්, හයිද්‍රබාද්, 5 නොවැම්බර් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-02-26.
  109. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, රූප් සිං ස්ටේඩියම්, 24 පෙබරවාරි 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-02-26.
  110. ↑ "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, 27 පෙබරවාරි 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-02-27.
  111. ↑ "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වීසීඒ ස්ටේඩියම්, නාග්පූර්, 12 මාර්තු 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2012-03-16.
  112. ↑ "ඒෂියා කප්, ෆෝර්ත් මැච්: බංග්ලාදේශ් වර්සස් ඉන්ඩියා ඇට් ඩැකා, මාර්තු 16, 2012".

වැඩිදුර කියැවීම්

[සංස්කරණය]
  • පාන්ට්, ධර්මේන්ද්‍ර (2012). සචින් කෙ සවු ෂටාක්. නැෂනල් බුක් ට්‍රස්ට්. ISBN 978-81-237-6524-2.