පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය
Appearance
(පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය වෙතින් යළි-යොමු කරන ලදි)
| ගොනුව:P.Sara Oval.jpg | |
| පිටිය පිළිබඳ තොරතුරු | |
|---|---|
| පිහිටුම | බොරැල්ල, කොළඹ |
| ඛණ්ඩාංක | 6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°E |
| සංස්ථාපනය | 1945 |
| ප්‍රේක්ෂක ප්‍රමාණය | 15,000 |
| අයිතිකරු | ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය |
| ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
| අන්ත නාම | |
| ගුවන් හමුදා තට්ටු නිවාස අන්තය මාධ්‍ය කුටිය අන්තය | |
| ජාත්‍යන්තර තොරතුරු | |
| පළමු ටෙස්ට් තරගය | පෙබරවාරි17 1982: ශ්‍රී ලංකාව එ එංගලන්තය |
| අවසන් ටෙස්ට් තරගය | නොවැම්බර් 25 2012: ශ්‍රී ලංකාව එ නවසීලන්තය |
| පළමු එදිජා තරගය | අප්‍රේල් 13 1983: ශ්‍රී ලංකාව එ ඕස්ට්‍රේලියාව |
| අවසන් එදිජා තරගය | ජූලි 20 2007: ශ්‍රී ලංකාව එ බංග්ලාදේශය |
| පළමු වි20ජා | 1 පෙබරවාරි 2010: ඇෆ්ගනිස්තානය එ අයර්ලන්තය |
| දේශීය කණ්ඩායම් තොරතුරු | |
| ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය (? – වර්තමානය) | |
| මෙදින තිබූ පරිදී 10 සැප්තැම්බර් 2010 මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ | |
කොළඹ ඕවල් පිටිය හෝ පී. සරා ඕවල් ලෙසින්ද හැඳින්වෙන, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගනයකි.
වාර්තා
[සංස්කරණය]- මෙම ක්‍රීඩාංගණයෙහි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව හිමිවන්නේ ස්ටීවන් ෆ්ලෙමිං (274 නොදැවී) වෙතයි.
- හොඳම පන්දු යැවීම සටහන් කරන්නේ 2002දී ෂේන් වෝන්,7/94 ඕස්ට්‍රේලියාව එරෙහි පකිස්තානය.
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.