| වසර |
පැවැත්වෙන රට |
අවසන් මහා තරගය |
| පැවති ක්‍රීඩාංගනය |
ජයග්‍රාහී රට |
ප්‍රතිපලය |
අනුශූරතාවය |
| 1975 |
එංගලන්තය |
ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් |
බටහිර ඉන්දීය කොදෙව් 291/8 (60) |
ලකුණු 17 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-05 at the Wayback Machine |
ඕස්ට්‍රේලියාව 274 (58.4) |
| 1979 |
එංගලන්තය |
ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් |
බටහිර ඉන්දීය කොදෙව් 286/9 (60) |
ලකුණු 92 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-25 at the Wayback Machine |
එංගලන්තය 194 (51) |
| 1983 |
එංගලන්තය |
ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් |
ඉන්දියාව 183 (54.4) |
ලකුණු 43 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-03-18 at the Wayback Machine |
බටහිර ඉන්දීය කොදෙව් 140 (52) |
| 1987 |
ඉන්දියාව පාකිස්ථානය |
ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා |
ඕස්ට්‍රේලියාව 253/5 (50) |
ලකුණු 7 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-02-07 at the Wayback Machine |
එංගලන්තය 246/8 (50) |
| 1992 |
ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න් |
පකිස්තානය 249/6 (50) |
ලකුණු 22 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-22 at the Wayback Machine |
එංගලන්තය 227 (49.2) |
| 1996 |
පාකිස්ථානය ඉන්දියාව ශ්‍රී ලංකාව |
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර් |
ශ්‍රී ලංකාව 245/3 (46.2) |
කඩුලු 7 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-29 at the Wayback Machine |
ඕස්ට්‍රේලියාව 241/7 (50) |
| 1999 |
එංගලන්තය ස්කොට්ලන්තය වේල්සය අයර්ලන්තය නෙදර්ලන්තය |
ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් |
ඕස්ට්‍රේලියාව 133/2 (20.1) |
කඩුලු 8 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2008-03-28 at the Wayback Machine |
පකිස්තානය 132 (39) |
| 2003 |
දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ කෙන්යාව |
වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග් |
ඕස්ට්‍රේලියාව 359/2 (50) |
ලකුණු 125 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2008-06-16 at the Wayback Machine |
ඉන්දියාව 234 (39.2) |
| 2007 |
බටහිර ඉන්දීය කොදෙව් |
කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන් |
ඕස්ට්‍රේලියාව 281/4 (38) |
ලකුණු 53 කින් (DLS) Scorecard |
ශ්‍රී ලංකාව 215/8 (36) |
| 2011 |
ඉන්දියාව ශ්‍රී ලංකාව බංගලාදේශය |
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි |
ඉන්දියාව 277/4 (48.2) |
කඩුලු 6 කින් Scorecard |
ශ්‍රී ලංකාව 274/6 (50) |
| 2015 |
ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න් |
ඕස්ට්‍රේලියාව 186/3 (33.1) |
කඩුලු 7 කින් Scorecard |
නවසීලන්තය 183 (45) |
| 2019 |
එංගලන්තය වේල්සය |
ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් |
එංගලන්තය 240/10,15/0 |
තරඟය සම විය Scorecard |
නවසීලන්තය 240/8,15/1 |
| 2023 |
ඉන්දියාව |
නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය, අහමදාබාද් |
ඕස්ට්‍රේලියාව 241/4 (43) |
කඩුලු 6 කින් Scorecard |
ඉන්දියාව 240 (50) |