පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය

විකිපීඩියා වෙතින්
(පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය වෙතින් යළි-යොමු කරන ලදි)
පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය
ගොනුව:P.Sara Oval.jpg
පිටිය පිළිබඳ තොරතුරු
පිහිටුමබොරැල්ල, කොළඹ
ඛණ්ඩාංක6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°E / 6.91889; 79.88389ඛණ්ඩාංක: 6°55′08″N 79°53′02″E / 6.91889°N 79.88389°E / 6.91889; 79.88389
සංස්ථාපනය1945
ප්‍රේක්ෂක ප්‍රමාණය15,000
අයිතිකරුටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය
ක්‍රියාකරුශ්‍රී ලංකා ක්‍රිකට්
අන්ත නාම
ගුවන් හමුදා තට්ටු නිවාස අන්තය
මාධ්‍ය කුටිය අන්තය
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගයපෙබරවාරි17 1982: ශ්‍රී ලංකාවඑංගලන්තය
අවසන් ටෙස්ට් තරගයනොවැම්බර් 25 2012: ශ්‍රී ලංකාවනවසීලන්තය
පළමු එදිජා තරගයඅප්‍රේල් 13 1983: ශ්‍රී ලංකාවඕස්ට්‍රේලියාව
අවසන් එදිජා තරගයජූලි 20 2007: ශ්‍රී ලංකාවබංග්ලාදේශය
පළමු වි20ජා1 පෙබරවාරි 2010: ඇෆ්ගනිස්තානයඅයර්ලන්තය
දේශීය කණ්ඩායම් තොරතුරු
ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලලක්‍රීඩා සමාජය (? – වර්තමානය)

කොළඹ ඕවල් පිටිය හෝ පී. සරා ඕවල් ලෙසින්ද හැඳින්වෙන, පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගනයකි.

වාර්තා[සංස්කරණය]

  • මෙම ක්‍රීඩාංගණයෙහි වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව හිමිවන්නේ ස්ටීවන් ෆ්ලෙමිං (274 නොදැවී) වෙතයි.
  • හොඳම පන්දු යැවීම සටහන් කරන්නේ 2002දී ෂේන් වෝන්,7/94 ඕස්ට්‍රේලියාව එරෙහි පකිස්තානය.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]