විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට්

විකිපීඩියා වෙතින්
(විස්සයි20 ජාත්‍යන්තරය වෙතින් යළි-යොමු කරන ලදි)
රෝස් බෝල් හිදී 2006 ජූනි 15 දිනදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි20 තරගයක්

බොහෝවිට වි20 ලෙසින් කෙටි කර දැක්වෙන, විස්සයි20 ක්‍රිකට් යනු, පටන්ගැන්මේදී එංගලන්තය සහ වේල්සය තුල වෘත්තීය මට්ටාමහි අන්තර්-ප්‍රාන්ත තරගාවලී සඳහා එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් 2003 දී හඳුන්වාදුන් ක්‍රිකට් ආකෘතියකි. විස්සයි20 තරගයක් සඳහා කණ්ඩායම් දෙකක් අදාළ වන අතර, එක් එක් කණ්ඩායම සඳහා එක් ඉනිමක් හිමි වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් ඕවර 20 ක් අයත් වෙයි.

අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1  පකිස්තානය 26 3,272 126
2  ඕස්ට්‍රේලියාව 19 2,345 123
3  ඉන්දියාව 29 3,547 122
4  නවසීලන්තය 25 2,940 118
5  බටහිර ඉන්දීය කොදෙව් 22 2,538 115
6  එංගලන්තය 21 2,402 114
7  දකුණු අප්‍රිකාව 21 2,309 110
8  ශ්‍රී ලංකාව 29 2,635 91
9  ඇෆ්ගනිස්තානය 27 2,385 88
10  බංග්ලාදේශය 19 1,367 72
11  ස්කොට්ලන්තය 11 737 67
12  සිම්බාබ්වේ 15 915 61
13 United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය 16 827 52
14  නෙදර්ලන්තය 9 441 49
15  හොංකොං 13 599 46
16  පපුවා නවගිනිය 6 235 39
17  ඕමානය 9 345 38
18  අයර්ලන්තය 15 534 36
මුලාශ්‍රය: icc-cricket.com