Jump to content

බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

විකිපීඩියා වෙතින්

මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026[1] හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).

13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.

සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.

1234
567891011
12131415161718
19202122232425
262728293031  
1
2345678
9101112131415
16171819202122
232425262728
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
12345
6789101112
13141516171819
20212223242526
27282930
123
45678910
11121314151617
18192021222324
25262728293031
1234567
891011121314
15161718192021
22232425262728
2930
12345
6789101112
13141516171819
20212223242526
2728293031
12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
123456
78910111213
14151617181920
21222324252627
282930
1234
567891011
12131415161718
19202122232425
262728293031  
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
123456
78910111213
14151617181920
21222324252627
28293031

මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.

සහස්‍රය ශතකය ග්‍රෙගෝරියානු වසර [1]
2වන සහස්‍රය: 19වන සියවස: 1801 1807 1818 1829 1835 1846 1857 1863 1874 1885 1891
2වන සහස්‍රය: 20වන සියවස: 1903 1914 1925 1931 1942 1953 1959 1970 1981 1987 1998
3වන සහස්‍රය: 21වන සියවස: 2009 2015 2026 2037 2043 2054 2065 2071 2082 2093 2099
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195
සහස්‍රය ශතකය ජූලියානු වසර [2]
2වන සහස්‍රය: 19වන සියවස: 1803 1814 1825 1831 1842 1853 1859 1870 1881 1887 1898
2වන සහස්‍රය: 20වන සියවස: 1909 1915 1926 1937 1943 1954 1965 1971 1982 1993 1999
3වන සහස්‍රය: 21වන සියවස: 2010 2021 2027 2038 2049 2055 2066 2077 2083 2094
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
  2. ↑ "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).