Jump to content

ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

විකිපීඩියා වෙතින්

මෙය, ජනවාරි 1 දින ඉරිදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර A) සඳහා හෝ, “දෛවෝපගත දිනය” අඟහරුවාදා දිනයක් වන ඕනෑම වසරක් සඳහා දින දසුන වෙයි.
නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1989, 1995, 2006 සහ 2017[1] හෝ ජූලියානු අවුරුදු 1917. (පහළ වගු බලන්න.)

සාමාන්‍ය අවුරුද්දක් යනු, දින 365 කින් සමන්විත වසරක් වන අතර, වෙනත් වචන වලින් පවසතොත්, අධික අවුරුද්දක් නොවන වසරකි.

1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
12345
6789101112
13141516171819
20212223242526
2728
12345
6789101112
13141516171819
20212223242526
2728293031
12
3456789
10111213141516
17181920212223
24252627282930
1234567
891011121314
15161718192021
22232425262728
293031
1234
567891011
12131415161718
19202122232425
2627282930  
12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
123456
78910111213
14151617181920
21222324252627
28293031
123
45678910
11121314151617
18192021222324
252627282930
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
12345
6789101112
13141516171819
20212223242526
27282930
123
45678910
11121314151617
18192021222324
25262728293031
සහස්‍රය ශතකය ග්‍රෙගෝරියානු වසර [1]
2වන සහස්‍රය: 18වන සියවස: 1758 1769 1775 1786 1797
2වන සහස්‍රය: 19වන සියවස: 1809 1815 1826 1837 1843 1854 1865 1871 1882 1893 1899
2වන සහස්‍රය: 20වන සියවස: 1905 1911 1922 1933 1939 1950 1961 1967 1978 1989 1995
3වන සහස්‍රය: 21වන සියවස: 2006 2017 2023 2034 2045 2051 2062 2073 2079 2090  
3වන සහස්‍රය: 22වන සියවස: 2102 2113 2119 2130 2141 2147 2158 2169 2175 2186 2197
සහස්‍රය ශතකය ජූලියානු වසර [2]
2වන සහස්‍රය: 19වන සියවස: 1805 1811 1822 1833 1839 1850 1861 1867 1878 1889 1895
2වන සහස්‍රය: 20වන සියවස: 1906 1917 1923 1934 1951 1962 1973 1979 1990 1996  
3වන සහස්‍රය: 21වන සියවස: 2001 2007 2018 2029 2035 2046 2057 2063 2074 2091  
3වන සහස්‍රය: 22වන සියවස: 2102 2113 2119 2130 2141 2147 2158 2169 2175 2186 2197

සටහන්

[සංස්කරණය]
  1. 1 2 "අ කොමන් ඉයර් බිගිනිං ඔන් සන්ඩේ ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
  2. "කැලෙන්ඩර් ඉන් ඉයර් 1805 (රුසියාව)" (ජූලියානු දින දසුන, ඉරිදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1805 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව විසින් ග්‍රෙගෝරියානු දින දසුන වැළඳගති).