ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද

විකිපීඩියා වෙතින්

මෙය, 1956, 1984, 2012, 2040, හෝ 2068 වැනි, ජනවාරි 1 දින ඉරිදා දිනයකින් ඇරඹෙන ඕනෑම අධික අවුරුද්දක් (ඩොමිනිකල් අකුර AG) සඳහා, දින දසුන වෙයි. [1]

13වන සිකුරාදා දිනයන් තෙවරක් සිදුවන එකම අධික අවුරුද්ද මෙය වෙයි ( බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි). 13වන සිතුරාදා සිදුවන එක් එක් අවස්ථාව, මාස තුනකදී, එනම් ජනවාරි, අප්‍රේල්, සහ ජූලි වලදී සිදු වෙයි. අද්විතීය ලෙසින්, මෙම සිදුවීම් තුන, එකිනෙකින් සති 13 අන්තරයක් සහිතව සිදු වෙයි.

1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30  
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31  
සහස්‍රය ශතකය වසර[1]
2 වන සහශ්‍රවර්ෂය: 18 වන සියවස:   1764   1792
2 වන සහශ්‍රවර්ෂය: 19 වන සියවස:   1804   1832   1860   1888
2 වන සහශ්‍රවර්ෂය: 20 වන සියවස:   1928   1956   1984
3 වන සහශ්‍රවර්ෂය: 21 වන සියවස:   2012   2040   2068   2096
3 වන සහශ්‍රවර්ෂය: 22 වන සියවස:   2108   2136   2164   2192

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 “අ ලීප් ඉයර් බිගිනිං ඔන් සන්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් බිටුව: HTMcal[permanent dead link].