පෙබරවාරි 24
Jump to navigation
Jump to search
සැකිල්ල:February calendar පෙබරවාරි 24, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 55 වන දිනය වේ. අවුරුද්ද අවසන් වීමට තවත් දින 310 ඉතිරිව තිබේ (අධික අවුරුද්දක් නම් 311).
- 1961 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිරි වෙහෙර සෑය ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබුවේ පෙබරවාරි 24 දිනයේය.