Jump to content

සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

විකිපීඩියා වෙතින්

මෙය, ජනවාරි 1 දින සෙනසුරාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර B) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1994, 2005, 2011 සහ 2022[1] හෝ ජූලියානු අවුරුදු 1905 සහ 1911 (පහළ වගු බලන්න). සතිය 1 ට පෙර ISO සතිය සඳහා ප්‍රශ්නාර්ථ ලකුණ යොදා ඇත්තේ, පෙර වසර අධික අවුරුද්දක්ද නැත්ද යන වක්‍රෝත්තිය මත පදනම් කරගෙනය. එය එසේ නම් එස සතිය 53 වැන්න වන අතර, සාමාන්‍ය අවුරුද්දක් වූයේ නම් එය 52 වන සතිය වෙයි.

12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
123456
78910111213
14151617181920
21222324252627
28
123456
78910111213
14151617181920
21222324252627
28293031
123
45678910
11121314151617
18192021222324
252627282930
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
12345
6789101112
13141516171819
20212223242526
27282930
123
45678910
11121314151617
18192021222324
25262728293031
1234567
891011121314
15161718192021
22232425262728
293031
1234
567891011
12131415161718
19202122232425
2627282930  
12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
123456
78910111213
14151617181920
21222324252627
282930
1234
567891011
12131415161718
19202122232425
262728293031  
සහස්‍රය ශතකය ග්‍රෙගෝරියානු අවුරුද්ද [1]
2වන සහස්‍රය: 18වන සියවස: 1757 1763 1774 1785 1791
2වන සහස්‍රය: 19වන සියවස: 1803 1814 1825 1831 1842 1853 1859 1870 1881 1887 1898
2වන සහස්‍රය: 20වන සියවස: 1910 1921 1927 1938 1949 1955 1966 1977 1983 1994
3වන සහස්‍රය: 21වන සියවස: 2005 2011 2022 2033 2039 2050 2061 2067 2078 2089 2095
3වන සහස්‍රය: 22වන සියවස: 2101 2107 2118 2129 2135 2146 2157 2163 2174 2185 2191
සහස්‍රය ශතකය ජූලියානු වසර [2]
2වන සහස්‍රය: 19වන සියවස: 1810 1821 1827 1838 1849 1855 1866 1877 1883 1894
2වන සහස්‍රය: 20වන සියවස: 1905 1911 1922 1933 1939 1950 1961 1967 1978 1989 1995
3වන සහස්‍රය: 21වන සියවස: 2006 2017 2023 2034 2045 2051 2062 2073 2079 2090
3වන සහස්‍රය: 22වන සියවස: 2101 2107 2118 2129 2135 2146 2157 2163 2174 2185 2191


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "අ කොමන් ඉයර් බිගිනිං ඔන් සැටර්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
  2. "කැලැන්ඩර් ඉන් ඉයර් 1810 (රුසියාව)" (ජූලියානු දින දසුන, සෙනසුරාදා දිනයෙන් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1810 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කළ අතර, රුසියාව විසින් ග්‍රෙගෝරියානු දින දසුන වැළඳගති).