ස්වෛරී රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුරෝපයෙහි ස්වෛරී රාජ්‍යයන්

ස්වෛරී රාජ්‍යයක් (හෝ සරල ලෙසින් රාජ්‍යයක්) යන්න සම්භාව්‍ය ලෙසින් අර්ථකථනය කොට ඇත්තේ එය මත අභ්‍යන්තර හා බාහිර පරමාධිපත්‍යය පතුරුවන්නාවූ නිශ්චිත බල ප්‍රදේශයක්, ස්ථීර ජනගහණයක්, රජයක්, අනෙකුත් ස්වෛරී රාජ්‍යයන් හා සමගින් සබඳතා පැවැත්වීමේ හැකියාව යන දෑ සහිත රාජ්‍යයකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වෛරී_රාජ්‍යය&oldid=281802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි