ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය

විකිපීඩියා වෙතින්
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය
IUCN category II (national park)
Map showing the location of ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය
Map showing the location of ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ දළ පිහිටුම
පිහිටුමඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයපොළොන්නරුව
වර්ග ප්‍රමාණය17,350 hectares (67.0 sq mi)[1]
සංස්ථාපනය1984
පාලක ස්ථිතියවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි.[2] වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින පිහිටුවන ලදී.[3] මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ.[1] එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හදුනාගැනේ.[4] වනෝද්‍යානය කොළඹ සිට කිලෝමීටර 222ක් පමණ ඊසාන දිග දිශාවෙන් පිහිටා ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 ද නැෂනල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. 2007. p. 88. ISBN 955-9059-04-1.
  2. සේනාරත්න 2004: p. 166
  3. ග්‍රීන්, මයිකල් ජේ. බී. (1990). අයියූසීඑන් ඩිරෙක්ටරි ඔෆ් සවුත් ඒෂියන් ප්‍රොටෙක්ටඩ් ඒරියා. අයියූසීඑන්. pp. 202–205. ISBN 978-2-8317-0030-4.
  4. සේනාරත්න, P. M. (2004). ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන. සරසවි ප්‍රකාශකයෝ. pp. 180–182. ISBN 955-573-346-5. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)