Jump to content

විල්පත්තු ජාතික වන උද්‍යානය

Coordinates: 8°26′N 80°00′E / 8.433°N 80.000°E / 8.433; 80.000
විකිපීඩියා වෙතින්
විල්පත්තු ජාතික වනෝද්‍යානය
IUCN category II (national park)
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කලපු කිරළෙක්
Map showing the location of විල්පත්තු ජාතික වනෝද්‍යානය
Map showing the location of විල්පත්තු ජාතික වනෝද්‍යානය
පිහිටුමශ්‍රී ලංකාවේ, වයඹ සහ උතුරු මැද පළාත්හී, කොළඹ සිට කිමී 185 ක් ඔබ්බෙන්
සමීපතම නගරයඅනුරාධපුරය
ඛණ්ඩාංක8°26′N 80°00′E / 8.433°N 80.000°E / 8.433; 80.000
වර්ග ප්‍රමාණය1,316.671km2
සංස්ථාපනය1905 (Wildlife sanctuary)
දෙසැම්බර් 25, 1938 (National park)
පාලක ස්ථිතියවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
නිල නාමයWilpattu Ramsar Wetland Cluster
නාමෝද්දේශනය2 February 2013
නිර්දේශ අංකය2095[1]

විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.

ගැලරිය

[සංස්කරණය]

ජාතික වනෝද්‍යානය තුළ ගත් සතුන්ගේ ඡායාරූප.

කුරුල්ලන්

[සංස්කරණය]

උරගයින්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Wilpattu Ramsar Wetland Cluster". Ramsar Sites Information Service. සම්ප්‍රවේශය 25 April 2018.