හොරගොල්ල ජාතික උද්‍යානය
Appearance
| හොරගොල්ල ජාතික උද්‍යානය | |
|---|---|
IUCN category II (national park) | |
| පිහිටුම | බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |
| සමීපතම නගරය | ගම්පහ |
| වර්ග ප්‍රමාණය | 13.6 hectares (0.053 sq mi) |
| සංස්ථාපනය | 1973 |
| පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නිට්ටඹුව ප්‍රදේශයේ තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය තුල අභ්‍යන්තර තෙත්බිම් දැකිය හැක.