ද නිව්යෝර්ක් ටයිම්ස්

විකිපීඩියා වෙතින්
ද නිව්යෝර්ක් ටයිම්ස්
New York Times Frontpage 1914-07-29.png
සර්බියාවට එරෙහිව ඔස්ට්‍රියා-හන්ගේරියාවේ
යුද්ධ ප්‍රකාශය දැක්වෙන ද නිව්යෝර්ක් ටයිම්ස්
පුවත්පතෙහි 1914 ජූලි 29 දින කලබෙහි මුල් පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපැත්තක් මුද්‍රිත පුළුල්පතුය
අයිතිකරුද නිව්යෝර්ක් ටයිම්ස් සමාගම
ආරම්භකහෙන්රි ජාර්විස් රේමන්ඩ්
ජෝර්ජ් ජෝන්ස්
ප්‍රකාශකආතර් ඕක්ස් සල්ට්ස්බර්ගර්, කණි.
සංස්කාරකජිල් ඒබ්‍රම්සන්
කළමනාකාර සංස්කාරකවරුන්ඩීන් බැකට්
ජෝන් එම්. ගෙඩස්
ප්‍රවෘත්ති සංස්කාරකරිචර්ඩ් අයි. බර්ක්
මතවාද සංස්කාරකඇන්ඩෲ රෝසෙන්තාල්
ක්‍රීඩා සංස්කාරකටොම් ජොලි
ඡායාරූප සංස්කාරකමිෂෙල් මැක්නෙලි
මාණ්ඩලික ලේඛකයන්1,150 ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය [1]
ඇරඹුනේ1851; වසර 171 ක් පෙර (1851)
මූලස්ථානයද න්ව්යෝර්ක් ටයිම්ස් ගොඩනැගිල්ල
620 අටවන පටුමග
නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
සංසරණය1,865,318 දිනපතා
2,322,429 ඉරිදා
(මාර්තු 2013)[2]
ISSN0362-4331
OCLC අංකය1645522
නිල වෙබ්අඩවියnytimes.com

ද නිව්යෝර්ක් ටයිම්ස් (NYT) යනු, 1851 සැප්තැම්බර් 18 දින සිට නොකඩවා නිව්යෝර්ක් නගරයෙහි ප්‍රකාශයට පත් කෙරෙන ඇමරිකානු දිනපතා පුවත්පතකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඩිඩ් යූ නෝ? ෆැක්ට්ස් අබවුට් ද නිව්යෝර්ක් ටයිම්ස්". ජූනි 5, 2011 දින මුල් පිටපත (පීඩ්එෆ්; ඇඩෝබි රීඩර් අවශ්‍ය වෙයි) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 23, 2012.[මළ බැඳිය]
  2. "ටෝටල් සර්කියුලේෂන් ෆෝ යූඑස් නිව්ස්පේපර්ස්". අලයන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා. මාර්තු 31, 2013. සම්ප්‍රවේශය ජූනි 21, 2013.

භාහිර සබැඳි[සංස්කරණය]

  1. Sandvik, Runa (2022-02-12). "The New York Times is Now Available as a Tor Onion Service" (ඉංග්‍රීසි බසින්). Archived from the original on October 28, 2017. සම්ප්‍රවේශය 2022-03-11.
"https://si.wikipedia.org/w/index.php?title=ද_නිව්යෝර්ක්_ටයිම්ස්&oldid=508106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි