සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව)
Appearance
වර්ගය | සතිපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පුළුල් පිටු |
අයිතිකරු | ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම |
ඇරඹුනේ | 1834 |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
සංසරණය | 175,000 (පෙබරවාරි 2012) |
බුහුනණීය පුවත්පත් | ඩේලි නිවුස් දිනමිණ සිළුමිණ තිනකරන් |
නිල වෙබ්අඩවිය | sundayobserver.lk |
සන්ඩේ ඔබ්සවර් යනු ශ්‍රී ලංකාවේ ඉරිදා දිනවලදී ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. සන්ඩේ ඔබ්සවර් සහ එහි අනෙකුත් සහෝදර ප්‍රවෘත්ති පත්‍ර වන ඩේලි නිවුස්, දිනමිණ, සිළුමිණ සහ තිනකරන් යන පුවත්පත් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසිනි.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- සන්ඩේ ඔබ්සවර් නිල වෙබ් අඩවිය