සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සන්ඩේ ඔබ්සවර්
Sunday Observer.jpg
වර්ගයසතිපතා පුවත්පත
ආකෘතියපුළුල් පිටු
අයිතිකරුලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම
ඇරඹුනේ1834 (1834)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
සංසරණය175,000 (පෙබරවාරි 2012)
බුහුනණීය පුවත්පත්ඩේලි නිවුස්
දිනමිණ
සිළුමිණ
තිනකරන්
නිල වෙබ්අඩවියsundayobserver.lk

සන්ඩේ ඔබ්සවර් යනු ශ්‍රී ලංකාවේ ඉරිදා දිනවලදී ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. සන්ඩේ ඔබ්සවර් සහ එහි අනෙකුත් සහෝදර ප්‍රවෘත්ති පත්‍ර වන ඩේලි නිවුස්, දිනමිණ, සිළුමිණ සහ තිනකරන් යන පුවත්පත් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම (ලේක් හවුස්) විසිනි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]