ලින්කන් පෙරේරා
ලින්කන් පෙරේරා | |
---|---|
උපත | |
මිය යාම | 10 අගෝසතු 2010 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | හිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව |
ඥාතීන් | ගාමිණී ජයවික්‍රම පෙරේරා |
ආගම | බෞද්ධ |
ලින්කන් පෙරේරා (ඉංග්‍රීසි: Lincoln Perera) යනු හිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව.
ජීවන සටහන්[සංස්කරණය]
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1946 සිට 1949 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1949 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. 1949 දී මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක කාල් ඔබේසේකර මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.
ගෞරවණීය තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ සොහොයුරා වෙයි.
ලින්කන් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.